Car Help

awantha herath

Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    Ubata mona FB15da ban.. sure ekata ubata mona wahanayak wath naha hingannek wage anith ewunta huulla huulla innawa..

    Yaluwanta parana FB14 hoya hoya inna anathayek :P Methana panditha kam kiyanawa, uba metana wahana hoyana ekata eka post ekak dala udaw kale naha.. bayila gahanawa...

    උඹ ගොනා වෙලා 1300 අරගෙන ඒ ගානට තවත් එකෙක්ට ගන්න පණ්ඩිතයා වගේ පොසට් දාන්න එපා. මොන වාහනය ගත්ත් ඒ මොඩල් එකේ හොද එකක් ගනින්. ඇස් දෙක පියාගෙ චාටර් කන්නේ නැතිව ආයේ දීලා දාන්න පුලුවන්. උදව් කරපන් කොල්ලෙක්ට ඒ විදියට... වාහන ගැන කතා කරපන් හැබැයි ඒ මොඩල් එකේ චාටර්ම, ඔප්ෂන් අඩුම, මිල අඩුම වාහන ගැන නෙමෙයි, හොදම එක ගැන කියපන්. වාහනයක් කියන්නේ කඩේකින් රෙදි කෑල්ලක් ගන්වා වගේ නෙමෙයි. මනුස්සයෙක් ජීවිත කාලයක් මහන්සිවෙලා ගන්න එකක්..

    වාහනයක් ගන්න එකයි ගෑනියෙක් ගන්න එකයි හොයලා බලලා ගනින්.. අඩු පාඩු එවා අරගෙන පස්සේ චාටර් කන්නේ නැතිව...

    කොල්ලෙක්ට උදව් කරපන් ගොඩ යන්න... උඹ මොඩයා උනා කියලා තවත් එකෙක් ඒ වලේ වට්ටන්න එපා...

    මිනිහෙක් වාහනයක් ගන්නේ ජීවීත කාලයක් පදින්න නෙමෙයි. ගත්තා ටික කාලයක් පැද්දා දුන්නා.. චාටර් කන්නේ නැතිව දෙන්න පුලුවන් විදිහේ වාහන ගැන එතකොට කතා කරපන්... FB 14 එකක් ලක්ෂ 11 කටත් ගන්න පුලුවන්. හැබැයි ඒ ගානටම උනත් ආයේ දෙන්න ගියාම පට්ට චාටර් කට්ටක් කන්න වෙනවා.. හැබැයි FB 13 doctor sunny anniversary එකක් ලක්ෂ 12 අරගෙන 12.5 කට උනත් චාටර් කන්නේ නැතිව ඇස් පියාගෙන දෙන්න පුලුවන්.. අන්න ඒකයි තත්වේ.
    වාහන ගැන කොල්ලෙක් වගේ කතා කරපන් නිකන් ගෑනුන්ට වගේ 1300 ඒවා ගැන කතා කරන්නේ නැතිව.. 1300 අරගෙන ඒක දෙන්න උඹ වාටර් කනකොට 1500 ගත්ත එකා ඇස් පියාගෙන ඒක දීලා දානවා.. දැන් පුලුවන්නම් කියපන් උඹ ගත්තේ දෙන්න නෙමෙයි කියලා..:lol::lol::lol::lol:

    මගේ දැන් තියෙන්නේ මොන වාහනයක්ද කියලා මම උඹට කියන්න යන්නේ නෑ. :lol::lol::lol: උඹද හිගන්නා මමද හිගන්නා කියලා එතකොට උඹට අවුල් යයි..(තව ටිකක් elakiriya search කොරානම් මට දැන් තියෙන්නේ මොකද්ද කියලත් උඹට හොයා ගන්න බැරිවෙන එකක් නැ.:lol:) මීට වඩා උඹ වගේ එකෙක් මම කතා කරන්නේ නැ... :yes::yes:
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    Fb15 eka hodai wage. Ela

    :yes::yes::yes: 23-25 කට Fb15 new shell, "super saloon", "K" number , Low milage, 1500cc, auto gear, original paint, frist or second owner කාර් එකක් හොයා ගන්න පුලුවන්.. ටිකක් මහන්සිවෙලා හොයන්න ඒ ඔප්ෂන් ටික තියෙන එකක් ගත්තොත් ගොඩ... සුපිරිම වාහනයක් ඕක.. ගේමක් නැතිව දෙන්න පුලුවන් වාහනයක්...
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    :yes::yes::yes: 23-25 කට Fb15 new shell, "super saloon", "K" number , Low milage, 1500cc, auto gear, original paint, frist or second owner කාර් එකක් හොයා ගන්න පුලුවන්.. ටිකක් මහන්සිවෙලා හොයන්න ඒ ඔප්ෂන් ටික තියෙන එකක් ගත්තොත් ගොඩ... සුපිරිම වාහනයක් ඕක.. ගේමක් නැතිව දෙන්න පුලුවන් වාහනයක්...

    Ela:)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    Dan uba kiwwe 20ta FB15 new shell ekak hoyala denna kiyalane..
    uba kiwwe nane lokuma options 1.5 kiyala
    FB15 1.3 new shell ekak genawa kiwwama dan options market amaruwe wetena ewa kiyawanawa pissek wage. Anika FB15 mata nemei genawe mage naada kenekta, e manussaya apuruwata padhinawa. Api nam Japan nemei pawichchi karanne :P

    Ane ban oya doctor sunny fb14 kiyanne parana laddawalne, owala mona market da ban options walata, owa gaddi api nam balanne wahane conditions misak options nemei. options balanna gihin ladiyak aragena garage gane yanna wenne.

    minihek udawwak illuwata thopita denna udaw naha metana pora talks denawa..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    :yes::yes::yes: 23-25 කට Fb15 new shell, "super saloon", "K" number , Low milage, 1500cc, auto gear, original paint, frist or second owner කාර් එකක් හොයා ගන්න පුලුවන්.. ටිකක් මහන්සිවෙලා හොයන්න ඒ ඔප්ෂන් ටික තියෙන එකක් ගත්තොත් ගොඩ... සුපිරිම වාහනයක් ඕක.. ගේමක් නැතිව දෙන්න පුලුවන් වාහනයක්...

    25kata FB15 ekak :lol: uba kasippu gahalada kudu gahalada
    Uba nam patta hawek :P