Is Nadeesha Hemamali Bisexual?

May 28, 2015
377
67
0
Is Nadeesha Hemamali Bisexual?
sri%2Blankan%2Blesbians%2Band%2Bsri%2Blankan%2Bgay%2Bnadeesha%2Bhemamali%2Bhot.PNG

sri%2Blankan%2Blesbians%2Band%2Bsri%2Blankan%2Bgay%2Bhot%2Bnedeesha%2Bhemamali.PNG

nadesha%2Bhemamali%2Blesbian%2Bsri%2Blanka.PNG

nadeesha%2Bhemamali%2Bkissing%2Bgay%2Bsri%2Blanka.PNG

sri%2Blankan%2Blesbians%2Bbisexual%2Bsri%2Blankan%2Bgay%2Bnadeesha%2Bhemamali%2Bhot%2Blesbian.png

naluniliyo.com
නදීෂා share කරලා තියෙන scientific study ලිපියේ හැටියට නං හැම ගෑනියෙක්ම අනිවාර්යෙන් bisexual. මේ වගේ එකක් share කරන්න හිතුනේ ඇයිද දන්නේ නෑ නදීෂට :)

Last edited:
  • Like
Reactions: Garfield_

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොන් කෙප්ප වස්සියෝ ෆෝම් නොකර හිටු ..ඔය වගේ වස්සෝ වස්සියෝ කාලෙන් කාලෙට උම්බෑ ගානවා :lol::lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උන් හොඳටම දන්නවා ඔය වගේ දෙයක් ශෙයාර් කලාම ඒක ලන්කාවේ ජාතික ප්‍රශ්නයක් වෙනවා කියලා...ඒක ඉතින් ජනප්‍රියත්වය පවත්වා ගැනීමේ එක්තරා ට්‍රික් එකක්.. ;)
     
    May 28, 2015
    377
    67
    0
    මරුසිරා;19363412 said:
    ගොන් කෙප්ප වස්සියෝ ෆෝම් නොකර හිටු ..ඔය වගේ වස්සෝ වස්සියෝ කාලෙන් කාලෙට උම්බෑ ගානවා :lol::lol:
    මෙයා ෆෝම් වෙලා ඉවරයි. ආයේ අමුතුවෙන් ෆෝම් කරන්න දෙයක් නෑ බන්. මෙයාගේ ෆෝම් එකේ හොඳම කාලේ මේ ගෙවෙන්නේ
    මම බෙනා;19363417 said:
    අනේ ඕක බයි නෙමේ ට්‍රයිසෙක්ශුවල් උනත් අපිට මොකෝ...
    :(
    අපි ඉතින් ෆොටෝ ටිකක් බලල ඔහේ ඉන්නවා. ලංකාවේ ජනප්‍රිය නිළියො නේ ඉතින්. :)
     
    May 28, 2015
    377
    67
    0
    මම බෙනා;19363429 said:
    උන් හොඳටම දන්නවා ඔය වගේ දෙයක් ශෙයාර් කලාම ඒක ලන්කාවේ ජාතික ප්‍රශ්නයක් වෙනවා කියලා...ඒක ඉතින් ජනප්‍රියත්වය පවත්වා ගැනීමේ එක්තරා ට්‍රික් එකක්.. ;)
    අනිවා. මිනිස්සු කුලප්පු වෙන වැඩක් කරන එක තමයි අද කාලේ ජනප්‍රිය වෙන්න හොඳම වැඩේ. එක්කෝ වලියක් දා ගන්නවා තව නිලියක් එක්ක. නැත්තන් රුවන්ගි වගේ ඇඳුමක් අදිනවා. නැත්තන් යුරේනි වගේ :)
     
    May 28, 2015
    377
    67
    0
    කතාකරල වැඩක් නෑ බන් ඒ ගැන :(:(::baffled:
    ඒ වුනාට ජනප්‍රියත්වය තාවකාලිකයි ඉන්ටලිජන්ස් එකට වඩා :)
    නදීෂා ඉන්න එක කතාවක්වත් එක ෆිල්ම් එකක්වත් මං බලලා නෑ බන්. සින්දු විතරයි. ඒ වුනාට මෙයා මාර ජනප්‍රියයි ඉන්ටර්නෙට් එකෙන්ම
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    That study is totally wrong. not all women are bisexual or gay. most of women are straight and can have a close relationship with other women (such as touching, hugging, sleeping together, kissing on cheeks etc..) but it doesn't necessarily mean they are gay.
    those who believe women are bisexual or gay are those who fantasize about threesomes.
     
    i dunno. asia wala nan godak adui western walata wada