unp කාර් ඇඩ්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔන්න බලපන්කො unp එකේ උන්ට වෙන දේ..ආයේ නම් මිනිස්සු මලාට චන්දෙ දෙන එකක් නෑ..දැන් මහින්දගේ ගෝලයින්ටත් තියෙන්නේ පරද්දන්න චන්දෙ දීපු උන්ට සාප කරන්නේ නැතුව ඒ මිනිස්සුන්ගේ හිත් දිනාගන්න එක...ඒ චන්දෙ දීපු උන්ට සාප කරහම උන්ට තවත් මහින්දව එපා වෙනවා.කොහොමත් ඊලග පාර මහින්දට ගේමක් නෑ මේ යන විදිහ බලනකොට.මිනිහගේ FB likes ලක්ෂ දෙකකින් වීතර වැඩි උන යහපාලනය ආවට පස්සේ.දැන්මම ගොඩක් උන් දුක් වෙනවා යහපාලනයට චන්දෙ දුන්න එකට.:yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    6D0k5bP3.png


    :lol::lol::lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    2hqurzb.jpg




    එක්සත් ජාතික පෙරමුණේ, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.


    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.


    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි
    • dlht21.jpg









      image5352.gif



    සැපද වෙනස????:P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වාහන අපමන අගයක ගියා. .
    සිහිනය අද මාගේ බොදවෙලා. .
    වැව මැද්දේ පොන්*යෝ අද රජ වෙලා. .

    ටැක්ස් එක ගහගනින් යකෝ තොගේ *කේ
    වාහන එපා ගහනව උට්ටෝ මම මල
    චන්දේ ඉල්ලන් වරෙන් තොපි අපේ ගමට
    ලෑලි බැදන් වරෙන් නැත්තන්
    තොපිට අරිනව *කේ
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මෙන්න එකෙක් ඇවිල්ලා මගේ rep කපලා ගිහින්. යකෝ මමත් unp එකට තමයි චන්දෙ දුන්නේ. ඒ උනාට මේවා බලනකොට තමයි මුන් අපිව රවට්ටපු හැටි තේරෙන්නේ. අපි චන්දෙ දුන්නු උන් උනත් වැරැද්දක් කලොත් කොන්ද පණ ඇතුව ඒක විවේචනය කරපන් නිකන් වහලෙක් නොවී. උන්ට කඩේ ගියා කියලා අපි වෑන් 1ක් ගන්න ගියොත් වැඩි වෙච්ච ලක්ෂ 25 - 30 උන් දෙන්නේ නෑ. ඒකත් අපිම තමයි ගෙවන්න ඕනි.