machan creed mata umbata pm danna ba.mokakda case ekak.umba freenam mata pm karapan mitsubishi outlander wala aluth tax and total cost eka.loku udauwak machan
Machan KDH ekak ganna inne. Lagadi adu wena ekak nedda? me month eke ganna one![]()
ඩොලර් එක 146 යි .


රත්තරං;19364093 said:මචන් හයි ඒස් චැසියක් ගෙනත් කැරට් 18 රත්තරං වලින් බොඩිය ගැහුවොත් ඒත් ඔය ගාන වෙයිද?
අකුලෝලම පල සියලුම දේශපාලුවෝ
තියෙන වාහන විකුනන්නෙත් නෑ අලුතින් ගන්නෙත් නෑ... ඔව්![]()


fනාදකිං විතරක් අපේ රටේ දේශපාලනේ. මගේ බුත්තල යාළුවට වැගන් ආර් එකක් ගෙනත් දීපං අඩුවට. ඌ ඇන ගත්තේ අපරාදේ වැගන් ආර් එකේ හයස්ට් ග්රේඩ් එකම ගන්න ගිහිල්ලා
පොර උඹට කතා කරයිඔව් බන් මට චාල්ල් කරා උත් බලන් ඉන්නේ අඩුවට ගන්න . දැන්නම් බහ බන් මොකද duty විතරක් 14ක් .. ගන්නවානම් දන්නා ගන්න කියන්න.
email එක PM කරන්න.