30/=,35/= කට camera එකක් ගන්න උදව්වක් දෙන්න

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    30/=,35/= කට camera එකක් ගන්න උදව්වක් දෙන්න

    මචන්ලා, මට 30 කට 35කට විතර හොද camera එකක් ගන්න ඕනේ. මහරගමට ලග කොහෙද ගන්න තියෙන්නෙ.

    හෙටම ගන්න ඕනෙ. උදව්වක් දෙන්න.
    මොනවද හොද brands.models.

    family trips, wedding වගේ එව්වට video කරන්නයි photos වලටයි පාවිච්චිකරන්න පුලුවන් zoom තියන 30-40/= range එකේ හොද එව්ව මොනවද....?

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    camera-lens-logo-png-photo-hd-gxd042eqo.png

    BUMP
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Fujifilm Finefix ganna puluwan. used nam DSLR uth ganna puluwan

    ඒක හොදද මචන්. warrenty තියනවද. ගාන කොහොමද

    කොහෙද ගන්න තියෙන්නෙ මචන්
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    එලකිරි යාලුවනේ.

    Thanks වේවා.

    දැම්ම විතරයි reply පෝලිමයි

    reply ඔක්කොටම ආයෙමත් thanks.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    oya ganata Nikon D3100 wage ekak ganda puluvin ban

    චිප් දාන්න පුලුවන්ද මචන්.
    (ගොන් ප්‍රශ්නයක් නම් සමාවෙන්න)
    මම එච්චර camera ගැන දන්නෙ නෑ
    professional වැඩකට නෙමෙයි ගෙදර පාවිච්චියට ගන්නේ. ඒත් එකපාරම ටිකක් හොද එකක් ගන්න එක හොදයිනේ
    කොහොමද
    මචන් nikkon ද හොද canon ද....?
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    චිප් දාන්න පුලුවන්ද මචන්.
    (ගොන් ප්‍රශ්නයක් නම් සමාවෙන්න)
    මම එච්චර camera ගැන දන්නෙ නෑ
    professional වැඩකට නෙමෙයි ගෙදර පාවිච්චියට ගන්නේ. ඒත් එකපාරම ටිකක් හොද එකක් ගන්න එක හොදයිනේ
    කොහොමද
    මචන් nikkon ද හොද canon ද....?

    chip danda puluvin.. podak google karala balan.. DSLR gana elakiri threads godak thiba.. search parak dapan
    mang mey kiyanne used dslr ekak hodey.. used ganwa namm shutter count ehama balala ganin..
    mage namm kamathi Nikon camera walata.. eth lokuwata hithanda tharam wenasak naha dekama siraa brand dekak
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    chip danda puluvin.. podak google karala balan.. DSLR gana elakiri threads godak thiba.. search parak dapan
    mang mey kiyanne used dslr ekak hodey.. used ganwa namm shutter count ehama balala ganin..
    mage namm kamathi Nikon camera walata.. eth lokuwata hithanda tharam wenasak naha dekama siraa brand dekak

    shutter count kiiyak wagee thienna ooneda
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho sony nam karanne SIEDLES kattiya.ee gollangen unath ganna puluwan.habai ganan tikak wadi wei samahara wita.eeth badu sure :)
     
    Last edited: