පාවිච්චි කරපු MacBook Pro එකක් ගන්න උදව්වක් ..........
.
මට පාවිච්චි කරපු MacBook Pro එකක් ගන්න ඕන.
2014 හරි ඊට වැඩි එකක් තමයි ගන්න හිතාගන ඉන්නේ. අළුත්ම එකක් ගන්න සල්ලි නැ .
මට දැනගන්න ඕන
පාවිච්චි කරපු එකක් ගන්නකොට මොනවද විශේෂයෙන් බලන්න ඕන
පාවිච්චි කරපු එකක් ගන්න හොද තැනක් . (කිරියේ කවුරු හරි ලග එකක් විකුනන්න තියෙනවනම් එත් කියන්න)