මචන්ලා මම J7 එකක් ගන්න හදන්නේ. ඒක හොදයිද? මම ගේම්ස් ගහනවා PHONE එකෙන් ඒ නිසා RAM එක 1.5 තිබුනට අවුලක් වෙන ඒකක් නෑ නේද? 




































J7 eka loku wadi ban..tab ekak wagene..mama J5 ekak gaththa..
mchn mamath J5 ekak ganna inne.
kohomada front camera eka qualityda ? flasher ekakuth enawa neda front ?
performance kohomada ? stuck wenawada ?
and also back camera kohomada mchn ?
මම බෙනා;19367151 said:ඕක ඒශියන් කන්ට්‍රීස් වලට විතරක් ගහපු ජරාවක් නේද..
මම හරියටම දන්නේ නෑ..දන්න විදිහටනම් යුරෝපියන් නම් නෑ..අනික අර ඩිස්ප්ලේ එක පට්ටගති නෑ බන් අපේ වචනෙන් කිව්වොත්,මහ මඩ පාටයි








J7 eka loku wadi ban..tab ekak wagene..mama J5 ekak gaththa..