chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන්ලා මම J7 එකක් ගන්න හදන්නේ. ඒක හොදයිද? මම ගේම්ස් ගහනවා PHONE එකෙන් ඒ නිසා RAM එක 1.5 තිබුනට අවුලක් වෙන ඒකක් නෑ නේද? :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    යකෝ ram 1.5 හොඳටම ඇති දැන් වැඩ කරන්න. 3GB ඕනේ නැහැ බන්. ඔය ෆොන් එකත් හොඳයි reviews and ratings හොඳ ෆොන් එකක් :yes:
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    J7 eka loku wadi ban..tab ekak wagene..mama J5 ekak gaththa..

    mchn mamath J5 ekak ganna inne.

    kohomada front camera eka qualityda ? flasher ekakuth enawa neda front ?

    performance kohomada ? stuck wenawada ?

    and also back camera kohomada mchn ?
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඕක ඒශියන් කන්ට්‍රීස් වලට විතරක් ගහපු ජරාවක් නේද..
    මම හරියටම දන්නේ නෑ..දන්න විදිහටනම් යුරෝපියන් නම් නෑ.. :rolleyes: අනික අර ඩිස්ප්ලේ එක පට්ටගති නෑ බන් අපේ වචනෙන් කිව්වොත්,මහ මඩ පාටයි :yes:

     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මම බෙනා;19367151 said:
    ඕක ඒශියන් කන්ට්‍රීස් වලට විතරක් ගහපු ජරාවක් නේද..
    මම හරියටම දන්නේ නෑ..දන්න විදිහටනම් යුරෝපියන් නම් නෑ.. :rolleyes: අනික අර ඩිස්ප්ලේ එක පට්ටගති නෑ බන් අපේ වචනෙන් කිව්වොත්,මහ මඩ පාටයි :yes:


    :confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    j5 vs huwawei p8

    samsung j5 vs huwawei p8
    මේ 2න් huwawei p8 එකට තමයි හොදම reviews තියෙන්නේ. මොකද ඒ ගැන කියන්නේ කට්ටිය?
    :shocked:
    samsung-galaxy-j5-2017-vs-huawei-p8-lite-2026.jpg

    samsung-galaxy-j5-vs-huawei-p8-lite-camera-comparison-test-hd

    4_gS7YfogKq5AUdeaFzyV1mSaMOluEobebss8bvUg9djEofUnpnb4LtsaPv4Wprg-BWFXbfK13H5Ri8YE7PtgLAFsZsEaeaBQ5EZCS6pj4o6iCzUCCwoXoTLNoiRowJFJLeRFqVO8M53JHjRDDQRn-MQqo85eKMAEugeb_zzbfzBlSKHwZm3ATVHiw=w426-h237
     
    Last edited: