inbuilt radio eka awul ban...
sound quality is good enough
since its embedded to dashboard its looking good.
my problem is no USB, or Display only CD, FM/AM Radio, and AUX.
inbuilt radio eka awul ban...
dat't da only prob i havesound quality is good enough
since its embedded to dashboard its looking good.
my problem is no USB, or Display only CD, FM/AM Radio, and AUX.
ube car eke Look eka nam maxxa!!! oya Alloy set eka thama Hariyatama set wenne... mage yaluwek langa thiyenawa ES5 ekak... full white. ugeth oya Alloy set ekamai.. maara Looking ban...
dat't da only prob i haveube car eke Look eka nam maxxa!!! oya Alloy set eka thama Hariyatama set wenne... mage yaluwek langa thiyenawa ES5 ekak... full white. ugeth oya Alloy set ekamai.. maara Looking ban...
![]()


ඕකට Mugen Kit එක ගහපන් කුකුලොහ් . . . .
නැත්තන් උන්නත් දාහයි මලත් දාහයි කියල FD2 එකක් ගනින් . . .
![]()
අලේ මගේ එකේ කලර් එකට මූගන් කිට් එක සෙට් වෙන්නේ නෑ වගේ නැත්තම් හයි කරන්න තිබ්බා. අනිත් එක දැනටත් ඔෆිස් එකේ කාර් පාක් එකට දාන්න බෑ යට වදිනවා කිට් එක ගැහුවොත් කාපට් පාරේ විතරයි යන්න වෙන්නෙ ඒකයි අනිත් සීන් එක.
දැනට මාස 2ට විතර කලින් මෙහේ තියන FD2 වලින් එකක් විකුන්න දාල තිබුනා සුදු පාට එකක් සේරම ස්ටොක් කන්ඩිශන් තිවුනා 58K ද කොහෙද තමයි දුවල තිවුනෙත් ගාන 65කටද කොහෙද දාල තිවුනේ.
Hodata liyala tynwa..
Dan tikak kal use karapu nisa, dan review ekak danna puluwanda?..
Monthly Maintenance cost eka
Monada ena common isses etc...
මන්ත්ලි මේන්ටනන්ස් වලට කියලා මහා ලොකු වියදමක් නම් නැහැ
ඔෆිස් එක කිට්ටුව තියන නිසා නිතරම කාර් එකේ යන්නෙත් නැහැ දැන් නම් සාමාන්‍යෙන් මාසෙට 5000 - 10000 වගේ තෙල් ගහනවා වෙන විශේශ ගමනක් සෙට් වුනේ නැත්නම්.
මාසෙට සැරයක් විතර ලාෆ් එකට දාල බොඩි වොශ් එකක් කරලා වැකුම් කරනවා ඒකට 450ක් වගේ යන්නේ.
පිටිපස්සෙ ටයර් දෙක මාරු කරා (අලුත් දෙක ඉස්සරහට දාල ඉස්සරහ තිවුන දෙක පිටිපස්සට දැම්මා) ටෝයෝ ඔරිජිනල් ජපන් ටයර් දෙකක් දැම්මා ටයර් එකක් 17000.00 ක් වුනා. එදාම වීල් එලයිමන්ට් එකක් දාගත්තා ඒකටත් 1000ක් ද කොහෙද ගියා කිලෝමීටර් 2000න් පස්සේ ආපහු ෆ්‍රී එලයිමන්ට් චෙක් එකක් කරලා දෙනවා කිවුවා.
එක ශටර් එකක් හරියට වැහෙන්නෙ නැති සීන් එකක් ආව ඒපාර. ශටර් හතරෙම බීඩින් චැනල් ක්ලීන් කරා, ස්ටැෆඩ් එකේම වැඩ කරන කෙනෙක්ම සෙට්කරගෙන ශටර් 4ම ක්ලීන් කරගත්තා ඒකට 4000ක් ගියා.(ස්ටැෆඩ් එකෙන් ක්ලීන් කරන්න එක ශටර් එකකට 2000ක් ඉල්ලුවා බීඩින් චැනල් එක දාන්න එකකට 8000ක් ඉල්ලුවා).
බ්‍රේක් පෑඩ් 4 තව කිලෝමීටර් 2000 න් විතර දාන්න වෙනවා කියලා සර්විස් කරන්න ගියාම කිවුවා ඒකට 30000.00ක් විතර යනවා. ඒක දාන්න තියනවා.
ඔයටික ඇරෙන්න වෙන වියදමක් එහෙම මතක නැහැ
දැන් කලින්ට වඩා පොඩ්ඩක් තෙල් කරන විදියට එලවන්න පුලුවන්

ela thanks machan.
Dan market price eka keeyak wageda yannne?.. Manual nam hoyaganna amaruine.. Auto eka?..
මගේ යාලුවෙක් ලගදි එකක් ගන්න හෙවුවා හොදට තියන ඒවා සේරම 32 - 35 අතර වගේ ගනන් තමයි කිවුවේ ඒ ගානට ගන්න එක පාඩුයි. මැනුවල් FD 1 ටිකක් මෙහේ තියනවා ඒවා ගොඩක් වෙලාවට විකුනනවා කියලා අපි දැනගන්නකොට විකිනිලා ඉවරයි. මට මැනුවල් FD4 මගේ එක ඇරෙන්න හම්බවෙලා තියෙන්නෙ කාර් දෙකයි.


