ela ela ගත්තාම අපිටත් කියපන්නියෙමෙට ලියලා තියෙනවා මචන්.
තවම කාර් නොමැත.
අනාගතයෙ ගන්න බලාපොරොත්තුවක් ඇත.
තෑන්ක්ස්.
7+
නියමයි මචං, ජය වේවා...
දිගටම වාහන නූල් දාන්න ශක්තිය වෙලාව ලැබේවා...

Civic eka nm supirima car ekak thama...Honda ekak use karana kollek lesiyakata wena brand ekakata yanne nam na......


Mama Toyota Premo ekak aran hena gon wedak karagattha ban,
Driving experience nam patta cha......
March wala gatthe 2015 February manufactured ekak kalayak tiyaganna hithagena....
Eth den wikunanawa, December wala new ekak ganna....
Mata denna tiyana advice eka driving satisfaction care karanawa nam Toyota vehicles ganna epa kiyana eka...





නියමයි මචන්. උඹ ඉතාම වැදගත් දෙයක් කරලා තියන්නේ. සයිට් වල මොන මොන දේවල් කිව්වත් වාහනයක අයිතිකාරයා දෙන රිවිව් එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. උඹ ඒ වැඩේ හොඳටම කරලා තියෙනවා. මමත් ලඟදි Suzuki Swift එකක් ගන්න ඉන්නේ. ගත්ත ගමන් රිවිව් එකක් දාන්නම්. ජය වේවා.....
රත්තරං;18468473 said:නෑනලා කසාද බදින්න එපා. උන්ට බදින්න දීපන්.ටිකක් එහා මෙහා උනාම කොහොමත් ඒවා උබටම තමා.... (මේවා කිව්වට ඔය වයසට මේවා තේරෙන්නේ නෑ )
Thank you machan!!!
good review machan.. n drive safe.
fatta macho rep++++++
bump kukul
good article
ow ban Manual Adui ne, mama hoyanna kapu katta mama dala thiyanawa ne, eeta passe thawa ekak dala thibuna ekak eka elakiri ekema kenek ganna try ekak dunna gaththada danne na.math oin akak hoyalaa hoyala set une na ban
සමාවෙයන් මචන් කලින් හරියට කමෙන්ට් එකක් දාන්න බැරි උනාට මගේ ලැප් එකේ කිබොඩ් එක වැඩ නැ මචන් එකයි උනේ
ගොඩාක් හොදට විස්තර කරලා තියෙනවා ආයේ අලුතෙන් ගන්න ඉන්න කෙනෙක්ට හොද විස්තරයක්
ගත්තු එකේ දැන් ටිකක් දුවමු මචන්

මචං thankx විස්තරාත්මකව අපිව දැනුවත් කලාට.....

රෙප් දුන්නට හරි හපන් reply එකක් දාන්න බැරි උනානේ.. මගේ කාර් එකත් ලතු පාටයි මැනුවල් ගියර් හැබැයි honda නෙමෙයි. පෙට්‍රල් කරන්නේ 8ක් වගේ තමයි.. මම නම් බලලත් නෑ කොච්චර කරනවද කියලා.
මොකද සල්ලි ඉතිරි කරන්න ඕනි නම්, අවශ්‍ය ගමන් බස් එකේ කෝච්චියෙ ගිහින්, අනිත් ගමන් බිමන් කැබ් එකකින් යනවනේ...
ගොඩක් FD මෙහෙ petrol කරන්නේ නැත්තේ නැති නිසා. විශේශයෙන් FD3 Hybrid එක එහෙම..
අපේ බයියලා ලක්ශ 30ක් 40ක් යට කරලා දවසට රුපියල් 100ක විතර කරන්න කියලා චාටර් වාහන ගන්නවා... ඕවා හොඳයි කැබ් දුවන එවුන්ට. හැමෝම කියන ඒවා උඹ අහන්නේ නැතිව උඹ කැමැති එක හොඳයි.. නැත්තම් ගන්න වෙන්නේ 121 එකක් ඔය ගානට..


මමත් කොහොමත් පෙට්‍රල් ගැන හිතන්නෙ නෑ බන්. මේ කරන ගාන මටනම් හොදටම ඇති. මම පුරුද්දට වගේ හැමදාම තෙල් ගහද්දි Trip Meter එක රිසෙට් කරලා ගනං හදලා බලනවා කීයක් කරලාද කියල,මොකෙක් හරි වාහනේ ගැන ඇහුවොත් පලවෙනියට අහන්නේ ගත්තු ගාන, දෙවෙනියට පෙට්‍රල් කරන්නෙ කීයද කියලානේ අහන්නේ.
ewa minssu balannet naha