වට්ස් ඇප් ගෘප් එකට සෙට්වෙන්න
හැකර් T ට pm එකක් දාන්න.
නැත්තම් මට නො එක දෙන්න.
මම කියන්නම් හැකර් ට.
owඑතකොට දවසෙම දොයිද...

සොහොන;19367516 said:ඔන්න රිපොස්ට් බුවා උබවත් වට්ස් ඇප් ගුරුප් එකට Ad කරා ad වෙන්න ඕනේ උන් මටත් ඕනේ නම් නොම්බර් එක pm එකක් දාන්න
RePost බුවා;19367504 said:ඔන්න දැම්මා..
ෆේක් නරි එහෙම නැ නේද?

RePost බුවා;19367457 said:පැය 24 ලයිට් දෙනවා නම් ඇයි බන් ලයිට් නැ කියන්නේ.
උබල සිරාද කියන්නේ?
නැත්නම් මම ඇත්තටම මෝඩයිද?