2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වට්ස් ඇප් ගෘප් එකට සෙට්වෙන්න
    හැකර් T ට pm එකක් දාන්න.
    නැත්තම් මට නො එක දෙන්න.
    මම කියන්නම් හැකර් ට.

    ඔන්න දැම්මා..
    ෆේක් නරි එහෙම නැ නේද?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔන්න රිපොස්ට් බුවා උබවත් වට්ස් ඇප් ගුරුප් එකට Ad කරා ad වෙන්න ඕනේ උන් මටත් ඕනේ නම් නොම්බර් එක pm එකක් දාන්න
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොහොන;19367516 said:
    ඔන්න රිපොස්ට් බුවා උබවත් වට්ස් ඇප් ගුරුප් එකට Ad කරා ad වෙන්න ඕනේ උන් මටත් ඕනේ නම් නොම්බර් එක pm එකක් දාන්න

    බඩු හරි මචන්,
    ගෘප් එකෙන් ගෘප් එකට යුසර් නේම් වෙනස් කරන්න පුලුවන්ද බන්>
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19367457 said:
    පැය 24 ලයිට් දෙනවා නම් ඇයි බන් ලයිට් නැ කියන්නේ.
    උබල සිරාද කියන්නේ?
    නැත්නම් මම ඇත්තටම මෝඩයිද?​

    ලබන සතියේ සඳුදා ඉඳල දෙන නිසා, මේ සතියේ කරන්ට් එක කපනවා සැරින් සැරේ.... රෙපයාර් වැඩ වලට... නොදන්නා දේ අහන එක මෝඩ කමක් නෙවි මචෝ....
    11.gif