Phone Repair (Galaxy S3)

gura1

Member
Jun 3, 2011
239
15
0
යාලුවනේ පොඩි උදව්වක් ඕනේ,
මගෙ ලඟ Galaxy S3(Korean-SHV-E210S) එකක් තියෙනවා, ඒකෙ ඩිස්ප්ලේ එක ගියා කියහන්කෝ. ඩිස්ප්ලේ එක දාන්න ඇහුවම මුන් 12-13 ක් විතර ඉල්ලනවා බොලව්,:baffled: යකෝ ෆෝන් එකවත් එච්චර වටිනවද මන්ද?:angry:

මේ වැඩේ අඩුවට කරගන්න තැනක් දන්නවද බන්(colombo area), දන්නවා නම් කියහන්කෝ ලොකු උදව්වක්:sorry::yes:
 
lasithh

Well-known member
  • Aug 3, 2009
    2,807
    2,365
    113
    amme ehemada ban mageth glass eka crack una daanda oya ganan illai ne ehenam'
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    amme ehemada ban mageth glass eka crack una daanda oya ganan illai ne ehenam'
    ග්ලාස් එකට නම් මෙච්චර ගන්නෙ නැතිවෙයි, මගෙ ඩිස්ප්ලේ එක ටච් එකත් එක්කම දාන්න වෙලා, මේ ගනන් ඇහුවම ෆෝන් එක පාරෙන් තියන්න හිතෙනවා බන්:angry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ග්ලාස් එකට නම් මෙච්චර ගන්නෙ නැතිවෙයි, මගෙ ඩිස්ප්ලේ එක ටච් එකත් එක්කම දාන්න වෙලා, මේ ගනන් ඇහුවම ෆෝන් එක පාරෙන් තියන්න හිතෙනවා බන්:angry:

    ගුඩ් අයිඩියා මචං..
    දන්නෙනම් නෑ. ඒත් ඉක්මනට උත්තරේ හම්බෙයං කියල එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා..​
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ග්ලාස් එකට නම් මෙච්චර ගන්නෙ නැතිවෙයි, මගෙ ඩිස්ප්ලේ එක ටච් එකත් එක්කම දාන්න වෙලා, මේ ගනන් ඇහුවම ෆෝන් එක පාරෙන් තියන්න හිතෙනවා බන්:angry:

    mageth s3 eke display eka gihin oya gaanama yanawa kiwwa. mama aluthen phone ekak gattha. s3 ekakata oya gaana wiyadam karana eka padui. habai dukai ithn 89k deela aapu dawas walama gatthe :sorry: awurudu gaanak use kara ithn :D
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    ගුඩ් අයිඩියා මචං..
    දන්නෙනම් නෑ. ඒත් ඉක්මනට උත්තරේ හම්බෙයං කියල එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා..​
    එලස්ස්:D:D
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    mageth s3 eke display eka gihin oya gaanama yanawa kiwwa. mama aluthen phone ekak gattha. s3 ekakata oya gaana wiyadam karana eka padui. habai dukai ithn 89k deela aapu dawas walama gatthe :sorry: awurudu gaanak use kara ithn :D
    :sorry:ඒක තමා අවුල බන්, ඩිස්ප්ලේ දානවට වඩා සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් ගත හැකි මේ ගානට:eek: