යාලුවනේ පොඩි උදව්වක් ඕනේ,
මගෙ ලඟ Galaxy S3(Korean-SHV-E210S) එකක් තියෙනවා, ඒකෙ ඩිස්ප්ලේ එක ගියා කියහන්කෝ. ඩිස්ප්ලේ එක දාන්න ඇහුවම මුන් 12-13 ක් විතර ඉල්ලනවා බොලව්,
යකෝ ෆෝන් එකවත් එච්චර වටිනවද මන්ද?
මේ වැඩේ අඩුවට කරගන්න තැනක් දන්නවද බන්(colombo area), දන්නවා නම් කියහන්කෝ ලොකු උදව්වක්