2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    RePost බුවා;19367603 said:
    හලෝ රොසෙන් ඩොල්, දැක්ක කල්,
    මම හිතන්නේ අන්තිම පාර දැක්කට පස්සේ අද තමා මුලින්ම දකින්නේ...​
    anger_80_anim_gif.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තරිදුවා... මටත් සිංදු දෙකක් ඕනෙ ඕන්....

    1.දුර ඈත රටක තනිවී-රොෂාන්
    2.දවසක්දා හැන්දෑවක- රූකාන්ත

    :cool::cool:


    happy-dance-smiley-emoticon.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RePost බුවා;19367627 said:
    එතකොට අනිත් ගෘප් වල අයටත් පෙන්වන්නේ ඒ නමද?

    ඔව් බන් අවුලක් නැ උබට කැමති නමක් නිර්මානශිලිව හිතලා දාපන් :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19367638 said:
    මිනිමරුවෙක් කරන්න එපා යකෝ මේ බඩගින්නේ ඉන්න වෙලාවේ,,,,

    උබට මිනීමරුවෙක් වෙන්න ඕනෙ නෑ ඔන්න... :sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :frown:
    oya nathuwa wena kawuda mmmm

    එළකිරියේ සෙට් එකක් එනවා කිවුව මාර්තු මාසේ අපේ ගෙදර... එතකොට ඒ පැත්තේ ඇවිල්ල යන්නත් එක්ක එන්නම්... මුහුදේ නාන්නත් ඕන කිවුව... කොළඹ කොහෙද මුහුද නාන්න පුළුවන්...:D:D :D:D

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19367645 said:
    මම ආසම සින්දුවක්,,
    මම නිරෝෂාගේ ආස නැත්තේ තොල් දෙකට විතරයි....​
    ඇයි උඹට... එක්කො ඔනෙ නෑ...


    troll-face-smiley-emoticon.png
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තරිදුවා... මටත් සිංදු දෙකක් ඕනෙ ඕන්....

    1.දුර ඈත රටක තනිවී-රොෂාන්
    2.දවසක්දා හැන්දෑවක- රූකාන්ත

    :cool::cool:


    happy-dance-smiley-emoticon.gif

    තරිදුවා,
    හොරෙන් අහන උන්ගේ රික්වෙස්ට් දෙන්න ඔට්ටු නැ,
    එහෙම උනොත් අපිත් හොරෙන් අහනවා..
    කෝ මේකට එකග අය උස්සන්න බලන්න...
    සරම නෙවෙයි යකෝ අත අත....