RePost බුවා;19367663 said:තරිදුවා,
හොරෙන් අහන උන්ගේ රික්වෙස්ට් දෙන්න ඔට්ටු නැ,
එහෙම උනොත් අපිත් හොරෙන් අහනවා..
කෝ මේකට එකග අය උස්සන්න බලන්න...
සරම නෙවෙයි යකෝ අත අත....



රෑට ෆෑන් දාන්න හොඳ නැහැලු..... ඇඟ වේලෙනවාලු.... ඔයා තව දුර්වල වෙයි...
RePost බුවා;19367693 said:එතකොට ඔය පංච මහා විල් තියෙන්නෙත් ඒ පැත්තේද බන්?

RePost බුවා;19367603 said:හලෝ රොසෙන් ඩොල්, දැක්ක කල්,
මම හිතන්නේ අන්තිම පාර දැක්කට පස්සේ අද තමා මුලින්ම දකින්නේ...

කෝ කෝ... කවුද කවුද....RePost බුවා;19367663 said:තරිදුවා,
හොරෙන් අහන උන්ගේ රික්වෙස්ට් දෙන්න ඔට්ටු නැ,
එහෙම උනොත් අපිත් හොරෙන් අහනවා..
කෝ මේකට එකග අය උස්සන්න බලන්න...
සරම නෙවෙයි යකෝ අත අත....
සේරමට කලින් තොගෙ සරම පහලට දාගනින්.... පොඩි එවුනුත් ඉන්නව...
RePost බුවා;19367666 said:කියපන් කියපන්,
තද කරන ඉන්න එපා,
කොයි වෙලේ පිට වෙයිද දන්නේ නැ...
RePost බුවා;19367675 said:මම අහන්නේ මගේ අනිත් යාලුවන්ටත් පෙන්වන්නේ ඒ නමද එතකොට?

RePost බුවා;19367618 said:හලෝ මොකාද මොකා...
(අර දෙමල නම මතක නැ බන්)
wenna deyak nah wela iwarayiරෑට ෆෑන් දාන්න හොඳ නැහැලු..... ඇඟ වේලෙනවාලු.... ඔයා තව දුර්වල වෙයි...