සත්තුන්ට කන්න තියන කෑම කාල සත්තුන්ව බඩිගින්නෙ තියන්න එපා සහෝ...මම නම් මස් මාළු කරවල උම්බලකඩ නවත්ට්වල අවුරුද්දක් වෙනවා...
තේ වතු වල ලයින් වල ගියාම, යන එවුන්ට කියල හොඳ ගොටු කොළ ගෙන්නවා ගන්නවා.... ගොටු කොළ සම්බෝලේ නියමයි....

thaniyama kanawada chocolate biscuits ?RePost බුවා;19367772 said:තු තොපි,,,,,
එනකොට චොකලට් බිස්කට් අරන් වරෙන්,,,
මෙන්න වලියක්
RePost බුවා;19367791 said:අඩෝ, අන්ජුවා මගේ ලවු එක,
ලගදි බදින්නත් ඉන්නේ,
නැ නැ උයි මායි නෙවෙයි,
u වෙන කෙල්ලෙක්ව, මම වෙන කෙල්ලෙක්ව,,,