2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම නම් මස් මාළු කරවල උම්බලකඩ නවත්ට්වල අවුරුද්දක් වෙනවා...
    තේ වතු වල ලයින් වල ගියාම, යන එවුන්ට කියල හොඳ ගොටු කොළ ගෙන්නවා ගන්නවා.... ගොටු කොළ සම්බෝලේ නියමයි....
    සත්තුන්ට කන්න තියන කෑම කාල සත්තුන්ව බඩිගින්නෙ තියන්න එපා සහෝ... :sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තැන්කූ හූණෝ


    000201F9.gif
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    RePost බුවා;19367791 said:
    අඩෝ, අන්ජුවා මගේ ලවු එක,
    ලගදි බදින්නත් ඉන්නේ,
    නැ නැ උයි මායි නෙවෙයි,
    u වෙන කෙල්ලෙක්ව, මම වෙන කෙල්ලෙක්ව,,,​

    මම බයවුනා දැන් දෙන්නෙත් ඉන්නවා නේද කියලා :sorry: