2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සොහොන;19367741 said:
එහෙමද ආසා වරෙන් ලංකාවට ආවහම අඩියක් ගහලා නාමු :yes:

නාල අඩියක් ගැහුවොත් නේද හොද...අනිච්චාවත සන්කාරා වෙයි නැත්තන්...
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19367820 said:
    මොකෝ බන්, ගිෆ් විතරක් දාන්නේ...
    ඕන හින්ද... ඇයි අවුල්ද
    troll-face-meme-smiley-emoticon.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සොහොන;19367847 said:
    ලබන සතියේ ඉල්ලන්න හිටිය සින්දුව ෆුල් එකම දෙන්නෝ :yes:

    එළකිරි මචෝ අජිත් කුමාරසිරිගේ සින්දුවක් ඉල්ලූවට ගොඩක් අයට අජියගේ සින්දු අල්ලන්නේ නෑ