2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පරක්කු වුනා මේ පැත්තේ එන්න තාම සින්දු ඉල්ලන්න පුලූවන්ද ?

    අපොයි පුළුවන්,
    පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ තරිදුවා ඉල්ලුවට දෙන්නේ නැති එක තමා..​
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    thel godaaaayi
    gotu kolanam kanawa

    මම නම් මස් මාළු කරවල උම්බලකඩ නවත්ට්වල අවුරුද්දක් වෙනවා...
    තේ වතු වල ලයින් වල ගියාම, යන එවුන්ට කියල හොඳ ගොටු කොළ ගෙන්නවා ගන්නවා.... ගොටු කොළ සම්බෝලේ නියමයි....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19367730 said:
    වික්ටෝරියා ඇරලද>?
    එහෙනම් අපි යට වෙනවා අනිද්දට...
    වික්ටෝරියා වල ලොකු රෙපයාර් එකක් ගියා,
    ඒ නිසා පහල ජලාශ වල වතුර සැහෙන්න අඩු උනා,
    කට්ටිය (අපි) බයේ හිටියේ වැස්ස අඩු වෙලා මහා කන්නේට දෙන්න වතුර මදි වෙයි කියලා,,,
    යන්තම් හොද ආරංචියක් දුන්නේ උබ,,
    තැන්ක්ස්...
    එඩ්‍රස් එක දීල තියපන් උඹෙ දානෙට එන්න සහෝ... :sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට නදික ජයවර්ධනගේ පෙරවදනක් නැති සින්දුව දෙනවද ?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තරිදුවා... මටත් සිංදු දෙකක් ඕනෙ ඕන්....

    1.දුර ඈත රටක තනිවී-රොෂාන්
    2.දවසක්දා හැන්දෑවක- රූකාන්ත

    :cool::cool:


    happy-dance-smiley-emoticon.gif

    දවසක්දා හැන්දෑවක මලක් ගසන්නට සිතුනා...
    සිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මම නම් මස් මාළු කරවල උම්බලකඩ නවත්ට්වල අවුරුද්දක් වෙනවා...
    තේ වතු වල ලයින් වල ගියාම, යන එවුන්ට කියල හොඳ ගොටු කොළ ගෙන්නවා ගන්නවා.... ගොටු කොළ සම්බෝලේ නියමයි....
    mas kana eka nawaththapu nisa iron adu wela thibba mage
    maalu kanna patan gaththa ita passe