2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    tuzki-bunny-emoticon-025.gif
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    show එක ටොප් තරිදු අයීයෙ, සුබ රත්‍රියක් වෙවා කට්ටියටම. :D:D:D:D:D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තරිදු අයියේ ෂෝ එක හැමදාම වාගේ පට්ට

    එකතු වෙලා හිටපු යාළුවන්ට සුබ රැයක් සහ ලබන සතියෙත් අනිවාර්යෙන් සෙට් වෙමු

    6238516.gif


    9Y7qmQ3.png
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආතල් එකෙ රේඩියො එක අහගෙන ආතල් එකක් ගත්ත එළකිරි පවුල කඩල දාපු කාලකන්නියෙක් ආයෙ කිසිම දෙයක් උනෙ නැති ගානෙට ලැජ්ජ නැතුව ආයෙ රේඩියො එකට එනව දැක්කම.......


    එකෙ අමුතුවෙන් හිතන්න දේකුත් නැහැ හැබැයි... මොකද පොරගෙ කොහොමත් ලැජ්ජ නහරෙ කපලනෙ තියෙන්නෙ....:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට ෂෝ එක හුනෝ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif