Enrique iglesias SL concert

EXECUTOR

Member
Oct 11, 2015
642
144
0
මචංලා කවුරුහරී Enrique iglesias SL කොන්සර්ට් එකට යන්න ටිකට් ගත්ත කෙනෙක් ඉන්නවානම් මට ටිකට් එකේ ෆොටෝ දෙක තුනක් පී එම් කරනවද පිං සිද්ද වෙයි අයියලා ...

මට ඔව්වට යන්න සල්ලි නෑ ෆොටෝ එක ඕන කෙල්ලෙක්ව ජෙලස් කොරන්ට:P

හෙල්ප් මී:love::love:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ලොල් :lol: ... VIP ටිකට් පොටොස් ඕනෙද ? :P

125jfv9.jpg
 
  • Like
Reactions: EXECUTOR

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    නැති දේවල් පෙන්නල පොර වෙලා වැඩක් තියනවද බන්. තියන විදිහට ජීවත් වෙන්න පුරුදු වෙයන් නැති දේවලුත් කවද හරි ලබා ගන්න අරමුණෙන්.
     
    • Like
    Reactions: EXECUTOR

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    ලොල් :lol: ... VIP ටිකට් පොටොස් ඕනෙද ? :P
    මොකක් බුදු අම්මෝ බං එච්චර තියා රුපියල් 5000ක් කියන්නෙත් පට්ට ගාණක්නේ..අඩේ දාන්නකෝ පී ඇම් එකක් පොටෝස් එක්කම :love::D:yes::yes:
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    උඹලගේත් වැඩ:baffled::baffled::baffled::baffled::baffled:

    නැති දේවල් පෙන්නල පොර වෙලා වැඩක් තියනවද බන්. තියන විදිහට ජීවත් වෙන්න පුරුදු වෙයන් නැති දේවලුත් කවද හරි ලබා ගන්න අරමුණෙන්.

    අතේ සතේ නැතත් කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්නේ මොකටද අයියේ:love: කවදා හරි ඇත්තටම සල්ලි හම්බු කරලා මාත් යනවා ඔය වගේ එකක් බලන්න :love: එතකම් FAKE IT UNTIL YOU MAKE IT BRO:yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,308
    2,603
    113
    Colombo
    මොකක් බුදු අම්මෝ බං එච්චර තියා රුපියල් 5000ක් කියන්නෙත් පට්ට ගාණක්නේ..අඩේ දාන්නකෝ පී ඇම් එකක් පොටෝස් එක්කම :love::D:yes::yes:

    Rich+පොශ් කෙල්ලන්ගෙ instagram වලින් හොයාගන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් ඉවසන් ඉන්න තව ටිකක් දින ලං වෙනකන්.. :lol: :rofl:
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    Rich+පොශ් කෙල්ලන්ගෙ instagram වලින් හොයාගන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් ඉවසන් ඉන්න තව ටිකක් දින ලං වෙනකන්.. :lol: :rofl:

    ela hambunoth 4tos tikak ewanna saho:D
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    thawama tickets issue karanne nadda koheda. mydeal eken gatthama issue karanne vouchers. 16th december da koheda gihin voucher eka deela ticket eka ara ganna ona.

    EDIT. thawama tickets issue karnne nathooo. ithn kellata kiyapan uba gaawa thiyenne vouchers kiyala. eka nikan prin out ekak ara mydeal wow walin normal badu gathhama ena
     
    • Like
    Reactions: EXECUTOR

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොන්සරට් එක ඕගනයිස් කරන ලයිව්ඉවෙන්ට්ස් අයිති සංග සහ මහේලට.......
    ඒකෙ ප්‍රදාන විධායක නිලධාරියා ජනප්‍රිය ඉංග්‍රීසි නිවේදකයෙක් වන ශැක්.....
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    කොන්සරට් එක ඕගනයිස් කරන ලයිව්ඉවෙන්ට්ස් අයිති සංග සහ මහේලට.......
    ඒකෙ ප්‍රදාන විධායක නිලධාරියා ජනප්‍රිය ඉංග්‍රීසි නිවේදකයෙක් වන ශැක්.....
    :D woow really>?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අතේ සතේ නැතත් කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්නේ මොකටද අයියේ:love: කවදා හරි ඇත්තටම සල්ලි හම්බු කරලා මාත් යනවා ඔය වගේ එකක් බලන්න :love: එතකම් FAKE IT UNTIL YOU MAKE IT BRO:yes:

    oka thami ban ape unta vela tiyenne. ate sate nati unath manne nam gamakata tiyenava.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මල් බබා ගෙන් අහපන් පොර ගාව 35 ද‍ාහේ ඒවා තියෙනවා