umba umbe dialog phone number eken register weyan isalla user name ekata ona ekak dapan ..passe verification code ekak ai![]()
වැඩේ කියන්නෙ බං ඕකෙනුයි අරකෙනුයි දෙකෙන්ම ඩේටා කැපෙනව මාරුවෙන් මාරුවට..
SLT උන් ෆ්රී දෙන හින්ද පුක පත්තු වෙලා ඇති මුන්ගෙ4G රුවරේ පේමන්ට් එකට බැහැල මුන්ගේ දැන්
![]()
මගෙත් ඇඩ්වෙලා තිබ්බා.. මම ඊයෙ බිල් එකක් ගෙවන්න ගිය වෙලේ උන්ගෙන් ඇහුව සීන් එක.. මේ මාසෙ විතරයි කිව්ව දෙන්නෙ.. නත්තල් තෑගි කිව්වෙ..වැඩේ කියන්නෙ බං ඕකෙනුයි අරකෙනුයි දෙකෙන්ම ඩේටා කැපෙනව මාරුවෙන් මාරුවට..


SLT eken koheda bn 4G nikan denne ?

mage 4G ekata with thiyenne 011xxxxxx no ekak eken log wenna den nane ban. invalid mobile no kiyanawa user name passwork dunnama ewath weradi kiyanawa