Dialog 4G gives 10GB Additional Data ?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    e90gqIN.jpg

    nodakin december walata withjarada ban ? :angry:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මෙදා සැරේ අපිටත් නත්තල්.....:lol::lol::lol::lol::lol:

    mata Hirufm add eka mathak una yako :D:P:baffled:
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    matat awa machan. 25Gb eken kapila athe man hithanne 10GB extra eka activate une dec 01 dawal man hithanne. ekai 25GB walin kapila thiyenne. kokatat man nan end of month bill eka check karanawa machan. mun free 10GB deela horen ma gana kapannath bari ne.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගෙත් ඇඩ්වෙලා තිබ්බා.. මම ඊයෙ බිල් එකක් ගෙවන්න ගිය වෙලේ උන්ගෙන් ඇහුව සීන් එක.. මේ මාසෙ විතරයි කිව්ව දෙන්නෙ.. නත්තල් තෑගි කිව්වෙ..:eek: වැඩේ කියන්නෙ බං ඕකෙනුයි අරකෙනුයි දෙකෙන්ම ඩේටා කැපෙනව මාරුවෙන් මාරුවට..:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙත් ඇඩ්වෙලා තිබ්බා.. මම ඊයෙ බිල් එකක් ගෙවන්න ගිය වෙලේ උන්ගෙන් ඇහුව සීන් එක.. මේ මාසෙ විතරයි කිව්ව දෙන්නෙ.. නත්තල් තෑගි කිව්වෙ..:eek: වැඩේ කියන්නෙ බං ඕකෙනුයි අරකෙනුයි දෙකෙන්ම ඩේටා කැපෙනව මාරුවෙන් මාරුවට..:rofl:


    :rofl:

    mamath udema amathanna giye kiyanne nathuwa 10GB quota ekak add karala hinda...aparade amathanna thibba chance eka :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mage 4G ekata with thiyenne 011xxxxxx no ekak eken log wenna den nane ban. invalid mobile no kiyanawa user name passwork dunnama ewath weradi kiyanawa


    dialog site ekata gihin hadapan unbe account eka..account eka hadanna umbata contract no eka ona..umbe bilaka athi account number kiyala eka deepan. nattan hotline katha karala ahapan