Dialog 4G gives 10GB Additional Data ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:

    mamath udema amathanna giye kiyanne nathuwa 10GB quota ekak add karala hinda...aparade amathanna thibba chance eka :(
    වැඩක් නැහැ බං මේ මාසෙ විතරනේ.. මල පෙරේත හැත්ත බං ඕකුන්..

    අනිත් එක ඕකුන් හොරට ඩේටා කපනවා බං.. මට හිතෙන විදියට..

    vTYiyYR.png

    බලපං ඔක්කොම ගිගා පහකට වඩා ගිහින්.. මම ෆිල්ම් එකක් බාපු එක විතරයි කලේ.. යූටියුබ් එකේ විනාඩි තුනකට වැඩි වීඩියෝ දෙක තුනක් බලන්න ඇති උපරිම..

    මේ දවස් ටිකේම මං එළකිරි ඇර වෙන සයිට් දෙක තුනකට වගේ යන්න ඇත්තෙත්.. ගියත් කිසිම දෙයක් ඩවුන්ලෝඩ් කලේවත් නෑ.. වීඩියෝ එකක්වත් ප්ලේ කලේ නෑ.. එහෙම නම් එළකිරි එනකොට මේ තරම් ඩේටා කැපෙනවද බං.. නැත්තං මුන්ගෙ හොර වැඩක්ද..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    mage nam data accurate machan :D umba theead ekaka indian comics baawa kiyala thibune...ewwa bawe policiyen da ? :lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,328
    113
    math den dakke seen eka... thanks ahhhh... pudumai mehema offer ekak dunna dialog karayo :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මට තියෙන්නේ Dialog 3G Post pay පැකේජ් එකක්. 3G වලට ඕක දෙන්නේ නැතුව ඇති නේද ?