කිලෝමීටර් 190,000ක් දුවලා තියෙනවා leaf එකෙන් ...කොයි තරම් ඉතුරුවක් වෙන්න ඇතිද ..1KM වියදම රු 10 කියමුකෝ සාමාන්‍ය වාහනයක ..එතකොට තෙල් වියදම රු 1,900,000....
- ඉලෙක්ට්‍රික් වාහනයක නිසා ඉතිරිය මොන තරම්ද ..
- යන්න පුළුවන් උපරිම දුර 160KM නම් සහ ෆුල් චාර්ජ් එකට unit 15 ක් යනවා නම් ..190,000 යන්න 1188 වාරයක් චාර්ජ් කරන්න ඕනි ..එක ෆුල් චාර්ජ් එකට unit 15 යනවා නම් එකට වියදම unit එකක් රු 30 ගානේ බැලුවොත් වියදම රු 534,600යි ....
ඉතිරිය 1,900,000-534,600 = රු 1,365,400

කොහොමද ඉතිරිය ..?
මේක ලංකාවේ ෆොටෝ එකක් නෙවෙයි හොදේ ...!


Photo Source - EV Owners Club - FB
Last edited:
