අපි නොදන්න හිට්ලරේ.......!!!!!! - Adolf Hitler

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අපි නොදන්න හිට්ලරේ.......!!!!!! - Adolf Hitler

    තිය තිය ඉන්නේ නැතුව ඇතුලට වර! මේක ආතල් ස්ටෝරියක්!!!
    36_hitler_time.jpg

    '
    '
    '
    '
    '
    '
    '
    '
    '

    "මිලේච්ඡත්වය" කියපු ගමන් අපිට මුලින්ම මතකෙට එන කැරැක්ටරේ තමයි "ඇඩොල්ෆ් හිට්ලර්" කියන්නේ.....! ගෑස් කාමර වල හිර කරලා අහිංසක යුදෙව් මිනිස්සු දහස් ගානක් මරලා දාපු, වදකාගාරවල දාගෙන මිනිස්සුන්ව අමු අමුවේ කපලා කොටලා පර්යේෂණ කරපු, කෲර, අමානුසික, මානව විරෝධී....... (හරි හරි සුත්තියේ අපි දන්නවා ඕවා . තෝ දාන්න ආපු මගුල දාපියකෝ....!):angry: මට ඇහෙනවා උඹලාගේ Mind Voice එක!!!:rofl:

    එහෙනම් කෙලින්ම කතාවට බහිමු. අන්න අර අර කිව්ව විදිහේ හිට්ලර් ගැන බොහෝ දුරට අපි නොදන්න කරුණු 10ක් ගැන තමයි දැන් බොලාට කියන්න යන්නේ..........!!!! :yes:

    1). හිටලර් කියන්නේ ෆට්ටම "Disney" ෆෑන් කෙනෙක් ලු.
    :eek::rofl:
    WDLogo.jpg

    හරි හරි දැන් මෙතන බොලා කැකිරි පලන්න තියාගන්න එපා හරිය...!:frown: මෙතන ඉන්න උන්ගෙන් හවසට "සූටිං මාටිං" "ගිරිපුර ඇත්තෝ" බලන නොබලන එවුන් කවුද කියලා තම තමන් දන්නවා ඇති නෙ!!! :P
    කොහොම හරි මේතුමාගේ ෆේවරිට්ම කාටුන් එක වෙලා තියෙන්නේ "ස්නෝවයිට් සහ කුරුමිට්ටෝ 7දෙනා ගේ" කාටුන් එක ලු.....! :love:

    2). රබර් අරවා මුලින්ම හොයා ගත්තේ මෙතුමාගේ ප්‍රධානත්වයෙන්ලු....! :P;)
    Stag%20Party%20Blow%20Up%20Doll,%20Female%209318.jpg


    ඔව්! ඔව්!! බොලවු එවුවා තමයි. :D අර හුලං පුම්බලා බුකුන් ගහන්නේ......! අන්න එව්වා තමයි....!!!:yes:
    මොකද, ඒ කාලේ යුද්දෙට ගියපු ඔය හිට්ලර්ගේ කොල්ලෝ සෙට් එකට කජ්ජ බිලිං වුණාම නිකන් ඉන්නම බෑලු. වටේම තියේන කූඹි ගුලුයි, නයි හුඹසුයි, ගස් බෙනයි ඔක්කොටම ෆයර් කරනවා ලු....!!!!:lol: ඉතින් සතියක් දෙකක් යනකොට මුන්ට "සිෆිලිස්" ලු.:eek: ඉතින්, මුන්ගේ "තාරුණ්යයට හෙටක්" දෙන්න හිතපු අපෙ හිට්ලර් උතුමාණන් මෙන්න සොයා ගැනීම කරලා නොමිලේම තොග පිටින් උන් අතර බෙදා දුන්නා ලු.....!!! අනේ වාසනාවන්!!!!!:D

    3). හිටපු ගමන් පොඩි පහේ සූස්තියකුත් ගැහුවාලු......!!!!:rolleyes::growl:
    meanwhile%20in%20colombia%20cocaine.jpg
    ea8ad888dee12bd2f95a06bdb0a685e1cb0317153e5e368aafbd05468bad4199.jpg

    මෙතන සූස්ති කිව්වාට ඉතින් ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ කොකේන් ලු!!:rofl: ඒ තුමාගේ පවුද්ගලික ජීවක තුමාගේ උපදෙස් පිටලු ඕන් වැඩේ කොරලා තියෙන්නේ....!:oo: දවසට දෙපාරක් ඉන්හේලර් එකක් හරහා වැඩේ දෙනවාමයි ලු!!:shocked: හිටපු ගමන් ඉතින් වෙන ක්‍රමත් භාවිතා කරනවා ලු....!!!!

    4). යුදෙව් කෙල්ලෙක් ගැන හිතේ පොඩි මෙවුවා එකකුත් තිබුණා ලු......!:love::love:
    GayHitler.jpg


    හූ..... හූ....... හිට්ලරේ......!!:rofl: තෝ මැරිච්ච එකමයි බන් හොඳ!!!!:lol: බලපිය උඹේ රෙදි ගැලවෙන හැටි...!!!නෝන්ඩි හැත්තෑවයි !!!!:P මේක තමයි ලු හිට්ලර් උතුමාණන්ගේ ෆස්ට් ලව් එක.:love: කෙල්ලගේ නම "ස්ටෙෆානි අයිසැක්"....!! කරුමෙට හරි බැන්දා නම් "ස්ටෙෆානි හිට්ලර්"!!! කොච්චර ලවු කලත් මූට එක කෙලින්ම කියා ගන්න තරම් ගටක් තිබුණේ නැ ලු....!:no: පස්සේ කාලෙක ඒකිව කිඩ්නැප් කරන්නත් හිතුවාලු!!! ඒත්, අවංක ප්රේමවන්තයෙක් හැටියට මූ එහෙම කිසිම දෙයක් කලේ නෑ ලු ඕන්!!!! :no::dull:

    5). දක්ෂ කලාකරුවෙක් වීමේ ආසාවකුත් තිබුණා ලු!!!:sorry::(
    66d9bcaa2fca4316d871ac91aa69db4e34802f24fcc81858ae78cc0fb337be50_1.jpg

    පොතේ හැටියට හිට්ලර් කියන්නේ බොහෝම දක්ෂ චිත්‍ර ශිල්පියෙක් හැටියට තමයි හැඳින්වෙන්නේ....!:yes: එත්, ජර්මානු ආර්ට් කොලීජියෙන් මෙතුමාව ප්රතික්ෂේප වුණු හින්දා චිත්‍රකලාව විෂයක් විදිහට හදාරන්න තිබුණු අවස්ථාව මග හැරුණා ලු.:( ඒ කොහොම වුණත්, අද අපි දකින ඇතැම් කාටුන් රූපවල එහෙමත් හැබෑ අයිතිකාරයා මෙතුමයි කියනවා නේ. ඔය "පිනෝකියෝ" එහෙම....!:):)

    6). තරමක් දුරට ගුප්ත විද්‍යා, මිත්‍යා විශ්වාස වල එල්ලිලා හිටපු කෙනෙක් ලු....!!:P
    :P

    o_ss-armband-german-ww2-nazi-adolf-hitler-b92f.jpg

    ඔව් ඔව් බොලවු!:D මටත් එයාවම තමයි මතක් වුණේ...!:yes: සමහරු ඉතින් එයාව මෙයාට උපමා කරපු එකෙත් පොඩි මෙව්වා එකක් නැත්තෙමත් නෑ වගේ නේ බලාගෙන ගියාම..!!:lol: කොහොම හරි මෙයා 7 ඉලක්කම වාසනාවේ සංකේතය විදිහට සැලකුවා ලු. වැදගත්ම දේ තමයි ස්වස්ථික ලකුණ භාවිතා කරපු එක. තව මොන කතාද?? ඔය ගුප්ත විද්යා ගැන උනන්දු උදවිය නම් ස්වස්ථික ලකුණේ තේරුම දන්නවා ඇති නේ...!!!!:growl:

    7). සුයිට් වලට හරිම ආසයි ලු....!!!:D:love:
    16632052191_16db28fd8a_z.jpg

    ඔව්! ඔව්!! :yes:තොපි අර බාබුල් තට්ටු වලින් රුපියල් දහයට විස්සට අරන් කන ඒවා තමයි.....
    :frown: නෙද්දකින් විතරක්! ඔය වහතු කනවද බොලවු රාජකීය උත්තමයෝ.....??? :angry:
    උන්දැල කන්නේ චොකෝලැට්. මුන්දෑ දවසකට රාත්තල් 2කට කිට්ටු වෙන්න බුදිනවා ලු චොකෝ විතරක්. :shocked:සෙල්ලන් ද හිට්ලර් කිව්වම!!! හැම කෑම වේලකටම කේක් එකතු කර ගන්නවාම ලු!!!

    8). තමන්ගේ ලේලි පොඩ්ඩව මලක් වගේ බලා කියා ගත්තා ලු!!!:love::dull:
    hitler-raubal.jpg

    අන්න මැඩියෝ උබ නාගත්තු තැන....:yes: හිට්ලර්ට කොහෙනද ලමයි.:angry: ඇත්ත! මේ හිට්ලර්ගේ අක්කාගේ දුව. හිට්ලර් මෙයාව ඕනවාටත් වඩා පරිස්සමෙන් බලාගත්තා ලු. වෙන කිසිම යාලුවෙක්ටවත් මේ කෙල්ලට එකතු වෙන්න දුන්නේ නෑ ලු. මේ දෙන්නා අතර සැක්සුවල් රිලේසන්සිප් එකක් තිබුණා කියන එකත් ප්රසිද්ධ රහසක්!!!:shocked: හිට්ලර්ගේ මුලු බල පරාක්රමයම බිඳ වැටෙන්න අඩි තාලම වැටුණෙත් මෙන්න මේ හේතුව බලපෑවා. (මේ ගැන මැඩියාගේ ඉදිරි ලිපියක දාන්නම්!!!):yes:
    මෙ කෙලි පොඩ්ඩ අවුරුදු 23දි සිය දිවි හානි කරගන්නවා.:dull: (වාවන්නෑ බොලවු! මගේ වයසමයි ඒකිට!!) :sorry:

    9). දත් කිඹුල්ලුන්ව දිරවන්නේම නැති ලු......!!!!!:lol::lol:
    Crocodile-Dentist.jpg

    හේතුව එක පාරක් පොඩි දවස් වල ලංකාවට ආවපු වෙලාවක හිට්ලර්ට දතේ අමාරුවක් ඇවිත් ලඟ පාත තිබුණ ඩෙන්ටල් එකකට පොරව එක්කන් ගියාලු. අන්න ඒ වෙලාවේ එතන හිටපු ඩෙන්ටා මුගේ දත ගලවන මුවාවෙන් චූටි හිට්ලර්ගේ චූටි චෝච් එක........#%$^$!%@#$:P හරි හරි ඒ කතා ඕනි නෑ ඩෙන්ටා කවුද කියලා මුලු කිරියම දන්නවා ඇති නෙ........!!!!!!!;)
    ඇත්තම කතාව, හිට්ලර් කියන විදිහට
    දත් දොස්තර කෙනෙක්ට කවදාවත් බනින්න බැරිලු. (කට බලියාගෙන මොන බැනිලි ද??) ඒ වගේම තමයි දත් දොස්තර කෙනෙක් දකින වාරයක් පාසා හිට්ලර් බියෙන් තැති ගන්නවා ලු!!!:eek: ඒ ව්ගේම හිට්ලරේගේ දන්ත සෞඛ්යය සනීපාරක්ෂාවත් අන්තිමයි ලු!!!:baffled: ඉතින් නෝන්ඩි වෙන්න තියෙන බයටම පොර ඩෙන්ටිස්ට්ලාව මග අරිනවා ලු...!!!:rofl::rofl:

    10). වැඩිය නින්ද නොයන ලෙඩකුත් තිබුණා ලු. (Insomnia) :(:sorry:
    dcc89e4239f723e146b2c2c0657b4933.jpg


    ඒක නම් සිරා කරුමයක් තමයි බන්...!:dull: හැබැයි ඒ පොර උප්පත්තියෙන් ගෙනාපු දෙයක් නම් නෙවෙයි ලු. කාලයත් එක්කම මුගේ නපුරු දරදඬු කම් වැඩි වෙනවාත් එක්කමලු මේ රෝගයත් ඇති වුණේ.:frown: (චේතනාහං භික්කවේ කම්මං වදාමි ලු ඕං...!):( ඉතින් මෙයා රෑ දෙගොඩහරියක් වෙනකම්ම වැඩ කරනවා ලු. එලි වෙන්න ඔන්න මෙන්න තියලා නිදා ගන්නවා ලු. ආයෙත් යන්තම් එලිය වැටෙනකොටම දනි පනි ගාලා ඇහ්රගෙන රාජකාරි වැඩ වලට යනවා ලු!!!:shocked: අන්න නායකයෝ!!!!:cool: No Rest!!!!! :no:
    හිට්ලර් හින්දා ඔයින් ගියා. බොලාට ඔය ලේde තිබ්බා නම් එහෙම ගෑනි මෙලහකට දැඩි සත්කාරේ....!:P අල්ලපු ගෙදර එවුන්ට හෙඩ්පෝන් දාගෙන නිදාගන්න වෙන්නේ...!!:rofl::rofl: ඇයි ඉතින් බොලා නයිට් ඩියුටි නේ!!!!!!!!! :lol::lol::lol:


    ඔන්න ඔහොමයි පුතේ හිට්ලර්ගේ පට්ටන්දරේ.......!!!:) සිරාවටම ටයිප් කරලා කරලාම ඇඟිලිත් රිදෙනවා චාමරයෝ!!!!!:yes: තවත් නූලක් කඩාගෙන ආයිමත් එන්නම්!!!!:love: එලකිරි අඩවියට කුලුඳුලේ පය ගහන මාවත් බොලැයි සනුහරේ එකෙක් හැටියට පිලිගනියි කියලා විශ්වාස කරනවා!!!!:yes::D

    :love:බොලා හැමෝටම කැලෑ දෙයියන්ගෙම පිහිටයි!!!!!:love:
    මම උඹලගේ
    ආදරණීය
    මැඩියා :D:cool:


    M a d d i e

     
    Last edited:

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    වෙල්මකම් මැඩියෝ....:P
    උඹ නියමෙට ලියල තියෙනව....
    හිට්ලර් කාරය හිටියනම් බොට අපහාස නඩුවක් දාලා වහ කාල කැලේ රිංගනවා
    හැබැයි පුතෝ පුදනකොටම කාපි යකා තොට හොදවයින් දෙකක් අහගත්තැකි කිඹුල මාමිගෙන් නම් :lol::lol:
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    වෙල්මකම් මැඩියෝ....:P
    උඹ නියමෙට ලියල තියෙනව....
    හිට්ලර් කාරය හිටියනම් බොට අපහාස නඩුවක් දාලා වහ කාල කැලේ රිංගනවා
    හැබැයි පුතෝ පුදනකොටම කාපි යකා තොට හොදවයින් දෙකක් අහගත්තැකි කිඹුල මාමිගෙන් නම් :lol::lol:
    තෑන්ක්ස් සෑමෝ.....!!:love: මාත් බලන් ඉන්නේ ඕකා දුම්මල වරම අතින් අරන් වඩිනකම් තමයි.....!!!:yes:
    අද බොලාට හොඳ කෙම්මුරයක් බලාගන්න පුලුවන් වෙයි......!!!!!:lol::lol:

     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    දැන් කිරියෙ වැඩියෙන්ම යන්නේ හිට්ලර් හා දෙවන ලොක යුද්ධය ගැන නූල් තමා..:yes::yes:
    මේක පට්ට නූල මැඩියො:yes::yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    හොදට ලියල තියෙනව මචන්
    කිබුල් මාමා ඉතුරු ටික ලියයි වගේ
    බොගෙ දත් සෙට් එක වැටෙන්නම
    :lol::lol::lol: