මොකද බොට මොලේ අමාරුවක්වත්ද......??![]()

ගංජ ටිකක් ගහල තට්ටු 4-5 කින් පනින්ඩ තියෙන්නෙ..
ගංජ ගහලම නෑ..
මම මැරුණොත් ගෙදර අය දුක් වෙන හැටි මතක් වෙනකොට තවත් අප්සට්![]()


උබ ගැන දුක් වෙන්න මිනිස්සු ඉන්නවා නම් මැරෙන එක වැරැදී...
ඔව් බං පවුලෙ අය තමා.. වෙන කවුරු අපි වෙනුවෙන් දුක් වෙන්ඩද... උන්ට තව රස කතාවක් විතරයි ඒක.. තැං තැං වල කියව කියව යන්ඩ


පුළුවන් නම් එකපාරින්ම මැරියන් බැරි නම් බීලා ටික ටික මැරියන්
එත් බැරි නම් නිකන් හිටු
