මම බයයි බං...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    උඹට මතක නැද්ද HondaMPLG නැති වෙච්ච වෙලාවේ මේකේ එවුන් කොච්චර දුක් වුනාද කියලා? ඒකට දාපු සුදු කොඩි Avatar එක තාම මාරු කරපු නැති අයත් ඉන්නවා. :)

    දිවි නසාගන්න නම් එපා බන්. කෙලින්ම යන්නේ නිරයට. ආයෙත් කල්ප කාලාන්තරෙකට සුගතියක උප්පත්තියක් ලබන්න බැරිලු. :sorry:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට බැරි වුණාට ඕව කරන අය කොහොම කරගන්නවද මංද.. :(

    සිරාවට මටත් ඕක හිතිලා තියෙනව :baffled:
    කෝච්චියට බෙල්ල තියන්න තරං හිතේ ධෛර්යයක් තියෙන එකෙක් ඔය ධෛර්යය වෙන වැඩකට යොදා ගත්ත නං ඌට ඊට වඩා තැනකට එන්න පුළුවන් :baffled:
     
    බීපුහම ටික ටික මැරෙන කතාව ඇත්තද බං ?
    මටත් ඕක හිතිල තියෙනව..
    හැබැයි මම කවදාවත් බීපු කෙනෙකුත් නෙමේ... :)
    මං බොන්නෙත් නෑ බන්....
    මැරෙනවා නම් එක පාරින් මැරියන් මචන්.
    මැරෙන්න තරම් උබට මොනාද තියෙන ප්‍රශ්න...?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    සිරාවට මටත් ඕක හිතිලා තියෙනව :baffled:
    කෝච්චියට බෙල්ල තියන්න තරං හිතේ ධෛර්යයක් තියෙන එකෙක් ඔය ධෛර්යය වෙන වැඩකට යොදා ගත්ත නං ඌට ඊට වඩා තැනකට එන්න පුළුවන් :baffled:

    මට හිතෙනව මෙහෙම..
    හිතෙන් එන පීඩනය උහුලගන්ඩ බැරි තැන එහෙම කරනව ඇති.. බයක් නැතුවම නෙමේ.. හරිම අවාසනාවන්ත මොහොමතක් ඒක.. උහුලන්ඩ බැරි දුකක් වෙන්ඩ ඇති..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බං පවුලෙ අය තමා.. වෙන කවුරු අපි වෙනුවෙන් දුක් වෙන්ඩද... උන්ට තව රස කතාවක් විතරයි ඒක.. තැං තැං වල කියව කියව යන්ඩ

    එක තමයි මචං... වෙන කවුරුත් ඕනේ නෑ උබ මැරුනොත් උබේ අම්ම, තාත්ත , සහෝදරයෝ මුළු ජිවිත කළෙම විදවයි උබ ගැන හිත හිත.... උබ මැරුනම උබේ ප්‍රශ්න නම් ඉවර වෙයි. එත් උබේ පවුලේ අයව දරාගන්න බැරි දුකකට පත් කරලා යන්න උබට පුලුවන්ද..... එක නිසා ඕන පකක් කියල ආතල් එකේ හිටපන් මචං....
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට හිතෙනව මෙහෙම..
    හිතෙන් එන පීඩනය උහුලගන්ඩ බැරි තැන එහෙම කරනව ඇති.. බයක් නැතුවම නෙමේ.. හරිම අවාසනාවන්ත මොහොමතක් ඒක.. උහුලන්ඩ බැරි දුකක් වෙන්ඩ ඇති..

    :sorry::sorry::sorry:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිය දිවි නසා ගන්න ලෝකේ ඉන්න හැම මිනිහෙක්ටම එකපාරක් හරි හිතිලා තියනවලු ... හැබැයි සියදිවි නසාගන්න මිනිස්සු පාවිච්චි කරන්නේ හරිම වේදනාත්මක ක්‍රම ...මටත් ඉස්සර සියදිවිනසා ගන්න හිතිලා අඩුම වේදනාවෙන් මැරෙන්න කියල තහනම් නිදි පෙති වර්ගයක් හොයාගත්තා තාමත් ගෙදර තියනවා එක දැන් නම් එක්ස්පයර් වෙලා ඇති .. එහෙම නිදිපෙති වර්ග වස වර්ග එහෙම දැන් මාර්කට් එකේ විකුනන්න නැහැ ..දැන් තියන නිදිපෙති වර්ග වලට එහෙම මැරෙන්නේ නැහැ ..ගොඩක් උන් නොදැන බිව්වට ඔය පෙති ජාති මැරෙන සම්බවිතාව අඩුයි ..ගොඩක් මිනිස්සුන්ට වෙන්නේ බේරිලා දුක් විදින්න..ඕවයේ තියනවා LD 50 ලෙවෙල් එක ටැලි උනොත් විතරයි මරණිය අනතුරක් වෙන්නේ . LD 50 ලෙවල් එක ටැලි කරන්න එහෙම ලේසියෙන් කරන්න පුළුවන් බෙහෙත් වර්ග මිනිහෙක්ට සාමාන්‍ය වෙළදපොලෙන් ගන්න අමාරුයි සමහරු පැනඩෝල් බිලත් මැරෙන්න හදනවා එතකොට වෙන්නේ ලිවර් එකට කෙල වෙලා විදිව විදව කාලයක් ඉදල මැරෙන්න .වල්නාශක එහෙමත් දැන් පොහොර කඩවල විකුනන්න නැ තහනම් කරලා තියෙන්නේ ..හැබැයි වස බිල මැරෙන එක නම් පට්ට දුකක් විදලා මැරෙන්නේ .. වේදනා රහිත බෙහෙත් එහෙම දන්නවා උනත් කාටවත් කියල දෙන්නේ නැහැ මචන් එකෙන් වෙන්නේ තව තවත් එකට පෙල්බෙන එක ..ජිවත් වෙන්නේ එක පාරයි බන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    මමත් මේ දවස් වල හොයනවා විදවන්නේ නැතුව මැරෙන්න විදියක්. උබට වගේ මටත් බයයි ඔය හැම විදියම් කරන්න. වසනම් බොන්න එපා උපරිම විදවලා ලු මැරෙන්නේ ගෙදර කෙනක් කිව්වේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාවට මටත් ඕක හිතිලා තියෙනව :baffled:
    කෝච්චියට බෙල්ල තියන්න තරං හිතේ ධෛර්යයක් තියෙන එකෙක් ඔය ධෛර්යය වෙන වැඩකට යොදා ගත්ත නං ඌට ඊට වඩා තැනකට එන්න පුළුවන් :baffled:

    උඹට ජීවිතේ කවදාවත් හොඳටම මල පැනලා නැද්ද? මට නම් ඒ වගේ වෙලාවට මගේ අතින් මගේම බෙල්ල කපා ගන්න වුනත් පුළුවන් බන් එන තරහත් එක්ක. ඒත් ජීවිත කාලෙටම ඒ වගේ තරහ ගිහින් තියෙන්නේ දෙතුන් පාරයි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සිය දිවි නසා ගන්න ලෝකේ ඉන්න හැම මිනිහෙක්ටම එකපාරක් හරි හිතිලා තියනවලු ... හැබැයි සියදිවි නසාගන්න මිනිස්සු පාවිච්චි කරන්නේ හරිම වේදනාත්මක ක්‍රම ...මටත් ඉස්සර සියදිවිනසා ගන්න හිතිලා අඩුම වේදනාවෙන් මැරෙන්න කියල තහනම් නිදි පෙති වර්ගයක් හොයාගත්තා තාමත් ගෙදර තියනවා එක දැන් නම් එක්ස්පයර් වෙලා ඇති .. එහෙම නිදිපෙති වර්ග වස වර්ග එහෙම දැන් මාර්කට් එකේ විකුනන්න නැහැ ..දැන් තියන නිදිපෙති වර්ග වලට එහෙම මැරෙන්නේ නැහැ ..ගොඩක් උන් නොදැන බිව්වට ඔය පෙති ජාති මැරෙන සම්බවිතාව අඩුයි ..ගොඩක් මිනිස්සුන්ට වෙන්නේ බේරිලා දුක් විදින්න..ඕවයේ තියනවා LD 50 ලෙවෙල් එක ටැලි උනොත් විතරයි මරණිය අනතුරක් වෙන්නේ . LD 50 ලෙවල් එක ටැලි කරන්න එහෙම ලේසියෙන් කරන්න පුළුවන් බෙහෙත් වර්ග මිනිහෙක්ට සාමාන්‍ය වෙළදපොලෙන් ගන්න අමාරුයි සමහරු පැනඩෝල් බිලත් මැරෙන්න හදනවා එතකොට වෙන්නේ ලිවර් එකට කෙල වෙලා විදිව විදව කාලයක් ඉදල මැරෙන්න .වල්නාශක එහෙමත් දැන් පොහොර කඩවල විකුනන්න නැ තහනම් කරලා තියෙන්නේ ..හැබැයි වස බිල මැරෙන එක නම් පට්ට දුකක් විදලා මැරෙන්නේ .. වේදනා රහිත බෙහෙත් එහෙම දන්නවා උනත් කාටවත් කියල දෙන්නේ නැහැ මචන් එකෙන් වෙන්නේ තව තවත් එකට පෙල්බෙන එක ..ජිවත් වෙන්නේ එක පාරයි බන්

    dana ganna kiyapanko ban :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උඹට ජීවිතේ කවදාවත් හොඳටම මල පැනලා නැද්ද? මට නම් ඒ වගේ වෙලාවට මගේ අතින් මගේම බෙල්ල කපා ගන්න වුනත් පුළුවන් බන් එන තරහත් එක්ක. ඒත් ජීවිත කාලෙටම ඒ වගේ තරහ ගිහින් තියෙන්නේ දෙතුන් පාරයි.

    :yes: :yes:
    ඒ වෙලාවට මගේ අතින් ඒ තරහට හේතු උන කෙනාගේ බෙල්ල කපන්න පුළුවන්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    dana ganna kiyapanko ban :D

    Seconal Sodium (secobarbital) 100mg . 15 ක් විතර බිලා නිදාගනින් හොදට නින්ද යයි :P ( මේ පෙත්ත හොයාගන්න නැති නිසයි කිව්වේ .තියන ඒවා කියන්න හොද නැ බන් ):P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපි මේ ජීවත් වෙන්න මැරෙනවා...උබ මෙහේ මැරෙන විදි අහනවා....:angry::angry::angry:

    උඹ මේ සිරා නෙවෙයි නේද කියන්නේ:confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    try කරපන් කාලයක් යනකොට බය නැති වෙලා වැඩේ කරගන්න පුළුවන් වෙයි

    avatar549480_1.gif

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    උඹට මතක නැද්ද HondaMPLG නැති වෙච්ච වෙලාවේ මේකේ එවුන් කොච්චර දුක් වුනාද කියලා? ඒකට දාපු සුදු කොඩි Avatar එක තාම මාරු කරපු නැති අයත් ඉන්නවා. :)

    දිවි නසාගන්න නම් එපා බන්. කෙලින්ම යන්නේ නිරයට. ආයෙත් කල්ප කාලාන්තරෙකට සුගතියක උප්පත්තියක් ලබන්න බැරිලු. :sorry:

    කවුද කිව්වේ? ගිය කෙනෙක් ද? :shocked::shocked: