කිරි හොද්දට ලුණිමිරිසක් එක්ක උනුවෙන් බත් ඩින්ගිත්තක් තියෙනවා නම් පංකාදුයි අම්මේ කටට කෙල උනනවා අය කවදා කන්නද . මේ අපායේ ඉදන්
machanla kata hari puluwanda mata sri lankan style kiri hoddak hadana widiya poddak kiyala denna..
thanks

ow ban...
අපේ දේ කොහෙ හිටියත් ඔනෙ වෙනවා නේද මචං.. අම්මගෙ අතින් හදන කිරි හොද්ද අම්මගෙ අතින්ම කවද්දි දැනෙන රස තරැ පහේ හෝටල්වලින් හොයාගන්න නෑ මචං...