sri lankan kiri hodi

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    machanla kata hari puluwanda mata sri lankan style kiri hoddak hadana widiya poddak kiyala denna..
    thanks
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,975
    16,613
    113
    kiri_hodi.jpg

    කිරි හොදි

    අවශ්‍ය ද්‍රව්‍යය: (දෙදෙනෙකුට සෑහෙන පරිදි )

    (1) ළුණු ( ලොකු ළුණු ගෙඩියකින් 1/8 ක් පමණ, රතු ළුණු නම් ගෙඩි 4-5 පමණ )
    (2) කරපිංචා ඉති 2 ක් පමණ
    (3) එනසාල්/කරදමුංගු 1 ක්
    (4) අමු මිරිස් කරල් 2-3 ක්
    (5) උම්බළකඩ කැලි තේ හැඳි 1 1/2
    (6) කහ ස්වල්පයක්
    (7) තුන පහ තේ හැඳි 1/4 ක්
    (8) ලුණු (රස අනුව )
    (9) දෙහි යුෂ (රස අනුව )​

    ලුණු හා දෙහි හැර අනෙකුත් සියල්ල භාජනයකට දමා වතුර කෝප්ප 3/4 ක් පමණ දමා ලිප තබන්න. භාජනයේ ඇති ද්‍රව්‍යය අඩක් පමණ තැම්බුණු පසු උකු මිටි කිරි කෝප්ප 1 - 1 1/4 පමණ එකතු කර හොඳින් හැඳි ගාන්න.
    කිරි හොදි අවශ්‍ය පමණට උකු වූ පසු රස අනුව ලුණු දමා ලිපෙන් ඉවත් කර ගන්න.
    හොඳින් නිවුණු පසු රස අනුව දෙහි යුෂ දමා, නැවත හොඳින් කලවම් කරන්න.
    කැමති නම් දෙහි වෙනුවට තක්කාලි කැබලි කිහිපයක්, ලිපෙන් බෑමට පෙර එකතු කල හැක.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කිරි හොද්දට ලුණිමිරිසක් එක්ක උනුවෙන් බත් ඩින්ගිත්තක් තියෙනවා නම් පංකාදුයි අම්මේ කටට කෙල උනනවා අය කවදා කන්නද . මේ අපායේ ඉදන්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කිරි හොද්දට ලුණිමිරිසක් එක්ක උනුවෙන් බත් ඩින්ගිත්තක් තියෙනවා නම් පංකාදුයි අම්මේ කටට කෙල උනනවා අය කවදා කන්නද . මේ අපායේ ඉදන්

    avatar267406_271.gif
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    machanla kata hari puluwanda mata sri lankan style kiri hoddak hadana widiya poddak kiyala denna..
    thanks

    අපේ දේ කොහෙ හිටියත් ඔනෙ වෙනවා නේද මචං.. අම්මගෙ අතින් හදන කිරි හොද්ද අම්මගෙ අතින්ම කවද්දි දැනෙන රස තරැ පහේ හෝටල්වලින් හොයාගන්න නෑ මචං...​
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කිරි හොද්දට ලුණිමිරිසක් එක්ක උනුවෙන් බත් ඩින්ගිත්තක් තියෙනවා නම් පංකාදුයි අම්මේ කටට කෙල උනනවා අය කවදා කන්නද . මේ අපායේ ඉදන්

    avatar267406_271.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කිරි හොද්දට ලුණිමිරිසක් එක්ක උනුවෙන් බත් ඩින්ගිත්තක් තියෙනවා නම් පංකාදුයි අම්මේ කටට කෙල උනනවා අය කවදා කන්නද . මේ අපායේ ඉදන්
    avatar267406_271.gif
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    අපේ දේ කොහෙ හිටියත් ඔනෙ වෙනවා නේද මචං.. අම්මගෙ අතින් හදන කිරි හොද්ද අම්මගෙ අතින්ම කවද්දි දැනෙන රස තරැ පහේ හෝටල්වලින් හොයාගන්න නෑ මචං...​
    ow ban...
    kiyala wadak na...
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28

    අපේ දේ කොහෙ හිටියත් ඔනෙ වෙනවා නේද මචං.. අම්මගෙ අතින් හදන කිරි හොද්ද අම්මගෙ අතින්ම කවද්දි දැනෙන රස තරැ පහේ හෝටල්වලින් හොයාගන්න නෑ මචං...​

    adenawa ban mathak weddi :(:(:(