බලු~පැටව්

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඊයේ රැ අපේ ගේ ගාව බලු පැටව් 4 දෙනෙක් දාල ගිහින්. මොනවා කරන්නද කියල හිතාගන්න බැහැ. ඔටාරගේ තැනක් තියනවා නේද මේ වගේ අයව ගන්න. දන්නා කෙනෙක් මට කන්ටැක්ට් එක දෙනවද.

12313652_10208668954147571_8660711752434426727_n.jpg
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
The Off-Road Feeding program kiyala page ekak tiyena fb eke.ekata oya picture tikath ekka msg ekak danna
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පව් වැඩ කරනන් එපා ඔයා හදන්න ලොකු පිනක් කරගන්න

පුළුවන් නම් හදනවා. අපේ ගෙදර ඉඩ නැහැ. කොටින්ම ගාර්ඩ්න් එකක් වත් නැහැ. පර්චස් 6ක් ඉඩමක ගේ හදල තියෙන්නේ. මුළු ඉඩමේම හේ
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

ඉඩ කඩ තියනව නම් හදන්න මාමේ...ලොකු පිනක්:yes::yes:.....


ඊයෙ වෙනසට පෙන්නුවා ඔහොම දාල යන බල්ලො බලා ගන්න තැනක්...සුද්දියක් කරන්නේ....බල්ලෝ 800ක් විතර එතන ඉන්නවා කිව්වා...

මං හිතන්නේ දකුණු පලාතේ පොට් එකක්ද කොහෙද
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
එම්බක් එකට කතා කල. ඒගොල්ලෝ එහෙම අර ගන්නේ නැහැ කිව්වා. පින්තුර ටික ඊමේල් කලන්න කිව්වා. බාරගන්න තැන හොයල දෙන්න බලන්නම් කියල.
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

ඉඩ කඩ තියනව නම් හදන්න මාමේ...ලොකු පිනක්:yes::yes:.....


ඊයෙ වෙනසට පෙන්නුවා ඔහොම දාල යන බල්ලො බලා ගන්න තැනක්...සුද්දියක් කරන්නේ....බල්ලෝ 800ක් විතර එතන ඉන්නවා කිව්වා...

මං හිතන්නේ දකුණු පලාතේ පොට් එකක්ද කොහෙද

ඔව්, එහෙම තැනක් තියනවා. එතනටත් මම කෝල් කළා. ගෙන්න එපා කිව්වා දැන් ඉඩ නැහැ කියල
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අද පාන්දර එක පාරටම බලු ෆයිට් එකක් වගේ සද්දයක් ආව. අපේ පාරේ ඕව කොමන්. පාරේ උඩ ඉන්න බලු සෙට් එකයි පහල ඉන්න සෙට් එකයි අතරේ කොයි වෙලෙත් ඔය වගේ ප්‍රශ්න යනවා. අපි හිතුව එහෙම මොකක් හරි කියල. පස්සේ මගේ වයිෆ් නමයි කිව්වේ. බලු පැටව 4 දෙනෙක් දල ගිහින් කියල. උන් තමයි සද්දේ දල තියෙන්නේ. වයිෆ් කිරි හදල දුන්න. ඒ ටික බිඉල තමයි ඔය දැන් දොයියගෙන ඉන්නේ
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mahcn nekath raala kiyala porak inne kiriye .. anna pora nam bawwo hewwa... contact karapan sin gaala... aniwa gani:yes::yes: