Japanese Student visa Help

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Machan math me davasvala Japan Yanna try karanava, Mn Job Visa ekakata thama ynna inne. mn language monavath karala ne. ath aulak nalu. godak kal idan student valata yavana kenek karanne. Ubala Hithana vidiyata japan language danne nathiva, job visa ganna barida.:(

    ba wage machan.. mama elakiriyema dakka thread keepayakma oya gana yanawa... mokada japponta english bane ban... eekai seen 1. language school walata ganna aduma JLPT N5 wath illanawa... language eka danne nathuwa japan yanawa kiyanne sadaa anathailu ban... ithin class 1kata gihin igenaganinko...hamathanama thiyenawane..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    කියල තියන දේ ඔයාට තේරිලා නෑ. මන් කියල තියෙන්නෙ ජපන් මිනිස්සු කම්මැලි නෑ පොඩක්වත් කියල. එයාල හිරෝෂිමා බෝම්බ වලින් පස්ස කොච්චර මහන්සි වෙලා වැඩ කරල නැගිට්ටද? ලංකාවට එහෙම ප්‍රශ්න ඇවිල්ල නෑ. ආවනම් අපිට අද තත්වෙටවත් එන්න බෑ. ලංකාවෙ උන් වැඩ කරන්න කම්මැලි හින්ද. අපේ උන් බලන් ඉන්නෙ නිවාඩුවක් හම්බ වෙනකන්. ජපානෙ එහෙම නිවාඩු නෑ. ආර්ථිකේ වැටෙන්නෙ දෙන්නෙ නෑ මුන් කොහොම හරි ගොඩගන්නව. එහෙ හැමෝම එකා වගේ වැඩ කරන්නෙ.

    මචං මහන්සි වෙලා වැඩ කිරීමයි එස් 5 හින්දයි තමා ජපානේ දියුණු කියලා අපේ රටේ එවුන්ගේ ඔළුවලට දාලා තියෙන්නේ.අප්‍රිකාවේ රටවල් වලත් මිනිස්සු ජප්පොන්ට වඩා මහන්සි වෙනවා . .ඔය එකක්වත් හින්දා නෙමේ බන් .ජපානේට බෝම්බ ගැහැව්වත් ජපානේ ගොඩ ආවේ .ජපානෙට ඇමරිකානු සහයෝගය හැම පැත්තෙන්ම තියෙනවා. eaka නිසයි ඔය තත්වෙන් ඉන්නේ .කෙලින්ම කිව්වොත් ඇමරිකාව නැත්තම් ජපානෙත් නැහැ කොරියාවත් නැහැ සින්ගප්පූරුවත් නැහැ තායිවානෙත් නැහැ .ඔය රටවල් 4 ට කියන්නේ 4 ටයිගර්ස් කියලා .මේ රටවල් 4 තමා ආසියාවෙ දියුණුයි කියලා පිළි අරගෙන තියෙන්නේ .ඔය 4 රම ඇමරිකාව ප්‍රමුඛ යුරොපීය ආධාර වලින් නැගිට්ට අය .
    මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු අපේ රටෙත් ඉන්නවා .
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    උඹ දැකල නැද්ද බන් ජපන්නු වැඩ කරන විදිහ. උන්ගෙ වැදගත්ම දෙයක් තමා ගෑනු පිරිමි කියල බේදයක් නෑ. දෙගොල්ලොම එක වගේ කරන්නෙ. පිරිමි කරන ඕන අමාරු වැඩක් ගෑනුන්ටත් කරන්න පුලුවන්. ඒක රටක් දියුණු වෙන්න ඕනම දෙයක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    උඹ දැකල නැද්ද බන් ජපන්නු වැඩ කරන විදිහ. උන්ගෙ වැදගත්ම දෙයක් තමා ගෑනු පිරිමි කියල බේදයක් නෑ. දෙගොල්ලොම එක වගේ කරන්නෙ. පිරිමි කරන ඕන අමාරු වැඩක් ගෑනුන්ටත් කරන්න පුලුවන්. ඒක රටක් දියුණු වෙන්න ඕනම දෙයක්.
    වැඩ කරන එක මහන්සි වෙන එක හරි මචං .ඒත් මිනිහෙක් උනහම ලයිෆ් එකක් කියලා එකකුත් තියෙනවානේ .ඔය ජපානේ වගේ රටවල් වල ගොඩක් එවුන්ට ඕක නහැ .උන් ඉන්නේ ඩිප්‍රෙස් වෙලා නිතරම .කොරියාවෙ සිය දිවි නසා ගැනීමේ රේට් එක වැඩිම රටවල් වලින් එකක් .ජපානෙත් ඔය ලිස්ට් එකේ උඩින්ම ඉන්නවා .ea වගේම ජපානේ කොරියාව වගේ රටවල් වල ළමයි හදන්නෙත් නැහැ වැඩිය උන්. හේතුව උන්ට හිතෙන්නේ නැහැ ඒ දේවල් වත් කරන්න .හැම දේම කෘතීම වෙලා .මම කියන්නේ නැහැ ලංකාව සිරා කියලා ජපානෙට වඩා .ඒත් අපි මේ දියුණුව කියලා හිතන් ඉන්න එකේ ලොකු අවුලක් තියෙනවා බන් .අපි හිතන්නේ ෆෝන් ,වාහන අධිවේගී මාර්ග ,ලොකු ලොකු බිල්ඩින්ග්ස් ගැහැව්වාම අපිත් දියුණු වෙයි කියලා.ඒත් එකේ මොකක්දෝ අවුලක් තියෙනවා බන් .
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Machan math me davasvala Japan Yanna try karanava, Mn Job Visa ekakata thama ynna inne. mn language monavath karala ne. ath aulak nalu. godak kal idan student valata yavana kenek karanne. Ubala Hithana vidiyata japan language danne nathiva, job visa ganna barida.:(

    Baha BN...

    podak hoyala balala yaman man danna akek giya visit ... Hiree idala passe hena gamak dila Refugee inne. Pora masa 3n 3ta gihin peni inda ona..

    Aniwa unge Language aka 2 years igana ona ita passe Tech akaka course aka kalaki... Habai mehen Course karanne natuwa student yanda nam puluwan. ( samahara school walin gannawa )
     
    Last edited: