Car import from Japan

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටැක්ස් වදින විට ලාබය නැත...
    අනේ අපොයි කියා සිතෙයි....



    දැන ගන්න ඕන දෙයක් මේකේ ක්‍රීඩ්1 කියල එකෙක් ඉන්නව අන්න උගෙන් අහපං
    (මම උගෙන් දැනට වාහන 2ක් ගෙන්නගෙන තියනවා)
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    ටැක්ස් වදින විට ලාබය නැත...
    අනේ අපොයි කියා සිතෙයි....



    දැන ගන්න ඕන දෙයක් මේකේ ක්‍රීඩ්1 කියල එකෙක් ඉන්නව අන්න උගෙන් අහපං
    (මම උගෙන් දැනට වාහන 2ක් ගෙන්නගෙන තියනවා)

    Machan meke value eka wetenne laksha 3ta aduwen. Tax gahaida ban laksha 10k vithara? :sorry::sorry:.
     

    L-Smoker

    Member
    ලංකාවෙ සයිට් එකක් තියෙනවා මචන් අපිටම බිඩ් කරලා ගන්න පුලුවන්
    සයිට් එකේ නම මීටර් නැහැ
    හිට් ඇඩ් එකේ බලපන් උන්ගේ ඇඩ් යනවා

     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    Machanla pudgalikawa cars import karanna berida apita japan walin wage?

    http://carfromjapan.com/en/used-cars/toyota/vitz/2000/56600281335cdc52d3029ce5

    Me wage ekak patta labaine.

    Danna kenek kiyapalla. :sorry::sorry:
    ගේන්න පුළුවන් නිශ්පාදිත වර්ෂයේ සිට වසර තුනක් පැරනි කාර්. දැන් ගේනවනං ගේන්න වෙන්නෙ 2012 හදපුවා. ඒවගේ කන්ඩිෂන් තියෙනවා 2000 වගේ අවුරුදු වල හදපු මොනම වාහනයක්වත් ගේන්න බෑ මං දන්න විදියට