බොලාට මොනාද ඕනි......???

බොලාගේ තේරීම මොක

  • පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග

    Votes: 98 43.2%
  • හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම.

    Votes: 68 30.0%
  • මරණයේ දේශය

    Votes: 20 8.8%
  • ස්පර්ශය ද තහනම් වූ කල

    Votes: 16 7.0%
  • දෙවියන්ගේ මනාලියෝ

    Votes: 12 5.3%
  • වෙනත්

    Votes: 13 5.7%

  • Total voters
    227

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    බොලාට මොනාද ඕනි......???

    මචන්ස්ලා මම කිරියට පය ගහලා අදට දවස් 4යි ත්‍රෙඩ්ස් 2-3ක් දැම්මා. කස්ටියගෙන්ම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. :cool: තව ත්‍රෙඩ් පාරක් දාන්න හිතෙනවා. ඒත්, මොනා දාන්නද කියලා හිතාගන්න අමාරුයි.......! මෙන්න දැනට මගේ ඔලුවේ තියෙන Ideaස් සෙට් එක!!!!!:D

    1). පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - මේක Illuminati, Freemasons, Bone & Skull ඇතුලු රහස් සංවිධාන 10කට ආසන්න ප්‍රමණයක් ගැන කියවෙන මෙගා ත්‍රෙඩ් එකක්!!:frown: මේ වල ආරම්භය සිද්ධ වුණ විදිහ, මේ ගොල්ලන්ගේ අරමුණු මොනවාද?? මවාට සම්බන්ධ වෙලා ඉන්න රාජ්‍ය නායකයෝ කවුද??? අපි දකින ලෝක බලවත්තු ඇත්තටම බලවත්ද???? අපි මේ අහන දකින දේවල් ඇත්තද?????? කියන සවිස්තරාත්මක ත්‍රෙඩ් එකක් තමයි මේක.

    :growl:
    Jay-Z_Illuminati_Free_Mason.jpg


    2). හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම. - මේක හිට්ලර්ගේ බිඳවැටීමේ අපි නොදන්න පැතිකඩ ගැන ත්‍රෙඩ් එකක්!!!:confused: මේ ගැන අද උදේ අපේ යාලුවෙක්ගේ ත්‍රෙඩ් එකක මම පොඩි ඉඟියක් දුන්න!!!
    ඔතනදි හිට්ලර්ගේ කඩා වැටීම පිටිපස්සේ වෙනම රහසිගත මෙහෙයුමක් තියෙනවා මචන්! මොකද හිට්ලර් කියන්නේ බොහෝම දක්ෂ යුධකාමියෙක්!!:yes: (ලොකේ එදාමෙදාතුර බිහි වෙච්ච හොඳම ඔත්තු සේවය පවත්වගෙන ගියා කියන්නේත් සුළුපටු දෙයක් නෙවෙයි නේ.) ඉතින්, සතුරු පාර්ශව මොකද කරන්නේ, හිට්ලර්ගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු එක් රැස් කරන්න පටන් ගන්නව. ඒ වගෙම හිට්ලර්ගේ ළමා කාලය ගැනත් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. (මේ ටොප් සීක්‍රට් මිෂන් එකක්!) අවසානයේදි, එතෙක් කාලයක් කවුරුත් නොදැන හිටපු හිට්ලගේ රහස් ජීවිතයේ පැතිකඩක් හොයා ගන්න ලැබෙනවා.:cool:
    අන්න ඒ රහස හරහා තමයි හිට්ලර්ගේ බල පරාක්‍රමය බිඳ වට්ටන්න අඩිතාලම වැටෙන්නේ.......!!!!!!:shocked:

    ඕක තනිකරම මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් මචන්ස්ලා!!!!!:yes::yes::yes:

    hitler1.jpg


    3). මරණයේ දේශය - මේ ත්‍රෙඩ් එකේ කියවෙන්නේ පකිස්ථානයේ කරච්චි නගරයේ සැබෑ තත්ත්වය ගැන. දවස ගානේ මැරි මැරී ඉපදෙන ඒ මිනිස්සුන්ගේ කතාව ඇහුවොත් බොලාට අපේ රටේ අගය තේරෙයි....!:frown:
    Children-at-a-roadside-sh-001.jpg

    _81657210_81657207.jpg

    4). ස්පර්ශය ද තහනම් වූ කල - මේක නම් එහෙම්ම පිටින්ම ඉන්දියාවේ නිරුවත පෙන්වන ත්‍රෙඩ් එකක් වේවි. බුදු හාමුදුරුවන්ගේ කාලේ ඉඳන් තාමත් ඉවරයක් නැති ඉන්දීය "දාලිත්වරු" එහෙමත් නැත්නම් කුල්යෙන් පහත් යැයි සම්මත මිනිස්සුන්ගේ කතාව තමයි මේකෙන් කියැවෙන්නේ. සමහර දේවල් උඹලා ජීවිතේට විශ්වාස කරන එකක් නැහැ!!!:no:
    dalit-lead-col-india-dalit.jpg



    5). දෙවියන්ගේ මනාලියෝ - මේක මචන්ස් ටිකක් විතර සංවේදී මතෘකාවක්! ලිංග විපර්යාසයට ලක්වුණු මිනිස්සු, එහෙමත් නැතිනම් උපතින් ගැහැණු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් වෙලා ඉපදිලා පස්සේ කාලෙක විරුද්ධ ලිංගිකයන් බවට පත්වුණ අය ගැන තමයි මේ ත්‍රෙඩ් එක!!! :) ඒ අය සමාජයෙන් කොන් වෙන විදිහ, අද ඒගොල්ලන්ගේ තත්ත්වය ඒ වගේම අපි
    කවුරුත් වැඩිය නොදන්න ඒගොල්ලන්ගේ චාරිත වාරිත්‍ර සිරිත් විරිත් ගැන මෙතනදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා....!!!:(

    Transgender.jpg


    6). වෙනත් - උබලා කැමති වෙන ඕනම මාතෘකාවක්!:cool: මේකට Vote කලා නම් උබලා කැමති මොන වගේ ටොපික්ස් වලටද කියලත් දාපල්ලා හොඳේ.....!:D
    d5R7wLyH_400x400.png


    ප:ලි:- විපතට පත්ව සිටින මැඩියෙකු බේරා ගැනීම සඳහා ඔබත් දායක වන්න!:( ඔබේ නිවසේ ඇති භාවිතයෙන් ඉවත දමන ලද පැරණි සිංහල සහ ඉංග්‍රීසි ශබ්දකෝෂ, ගැටපද විවරණ, කාව්‍ය ග්‍රන්ථ, පුස්කොල පොත්, ආදී ඉපැරණි සාහිත්‍ය ග්‍රන්ථ ඇත්නම් නොපමාව අප වෙත එවන්න......!!! :sorry:

    මරණයට කැප වූ ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පල ආනිශංස ඔබත් අත් විඳින්න......!! :yes:

    වැඩිදුර විස්තර සඳහා:-
    http://www.elakiri.com/forum/showthread.php?t=1713855


    මම බොලාගේ
    ආදරණීය
    මැඩියා:D


    M a d d i e
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දාපන් දාපන්.. වැදගත් ත්‍රේඩ් එකක් වැටෙන්නෙත් බොහොම අඩුවෙන්..

    ෆොන්ට් සයිස් එක ඔච්චර ලොකු කරන්න එපා.. ත්‍රේඩ් එකත් චොර වෙනවා.. කියවන්නත් එපා වෙනවා..

    REP 35+
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    හිතාගන්න බෑ බං...:dull: මුල්ම එකත් ටිකක් එල වගේ..හිට්ලරුත් නරක නෑ:rolleyes:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දාපන් දාපන්.. වැදගත් ත්‍රේඩ් එකක් වැටෙන්නෙත් බොහොම අඩුවෙන්..

    ෆොන්ට් සයිස් එක ඔච්චර ලොකු කරන්න එපා.. ත්‍රේඩ් එකත් චොර වෙනවා.. කියවන්නත් එපා වෙනවා..

    REP 35+
    ඕන් පොඩි කරා සයිස් එක!!!!!!!!:D

    හිතාගන්න බෑ බං...:dull: මුල්ම එකත් ටිකක් එල වගේ..හිට්ලරුත් නරක නෑ:rolleyes:
    උඹට වැඩියෙන්ම හිත ගිය එකට ගහපන් කතිරේ.......!:D
    (ඔතන අහලා තියෙන්නේ මුලින්ම දාන්න ඕනි ත්‍රෙඩ් එක මොකක්ද කියන එකයි!! මනාප ලැබේන පිලිවෙල අනුව අනිත් ඒවත් දානවා.) :yes:

     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හැම එකෙන්ම දාපන් මචන් එක එක ඒවට කැමති එවූන් ඉන්නවනේ :)
    අනිවා සෙට් එකම දානවා! :yes:

    මරුසිරා;19380599 said:
    බම්ප්
    තෑන්ක්ස් මචන්!!!:D:D

    mata oona 1
    උඹේ ඇවටර් එක දැක්ක ගමන් උඹේ මනාපය හිතා ගන්න ඇහැකියි.......@@@:rofl::rofl: