Sanga th thiyana nambu tika nathi karaganda hadenwa

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    අනේ යකෝ ලන්කාවේ ත් මීරිය බද්දේ නාය ගිහින් අහින්සක මිනිස්සු මරුනා නේ උන්ට ඔය සල්ලි දෙන්න තිබ්බානේ සන්ගෝ මුර්ලි අයියේ උබලාට තියන රෙස්පෙක්ට් එක මේකෙ ඉන්න ඉන්දියන් කාරයො ඉස්සරහා බාල්දු කරන්න බෙරි නිසා මේක සින්හලෙන් දම්මේ
    ඔය තමිල්නාඩුවේ බලු හත්ත උබලට එහෙ සෙල්ලම් කොරන්නවත් දෙනවද ඔයිට හොදයි ඔය සල්ලි මන් වගේ ලමෙකුට දුන්නනම්

    12294769_1086938607985649_8824143721208275960_n.jpg


    :angry::angry::angry::angry:

    12308802_1086897904656386_509135947925760376_n.png
     
    Last edited:

    mazzit

    Active member
  • Jul 16, 2015
    239
    115
    43
    Uba sanga n murali tamil n shinhala minissunta karana hati danne nathuwa athi. Poddak hoyala balapan "Foundation of goodness" gana. danna nisa kiyanne.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    උබෙ ප්‍රශ්නෙට උත්තරේ ඔය පොටෝ එහෙකම තියෙනව මචන්
    AT THE END OF DAY WE ALL ARE HUMANS

    උබත් මනුස්සයෙක් , මමත් මනුස්සයෙක් , හෑම තෑනම මනුස්සයො ,

    අනතුරට පත් වෙලා ඉන්නෙත් මනුස්සයොනෙ ? , උදවු කරන්න ඔනෙත් මනුස්සයොනෙ? , ඈයි මේ පරන තරහ මරහ ආයෙ මතක් කර කර මොනාද කරන්න හදන්නෙ?
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    උබෙ ප්‍රශ්නෙට උත්තරේ ඔය පොටෝ එහෙකම තියෙනව මචන්
    AT THE END OF DAY WE ALL ARE HUMANS

    උබත් මනුස්සයෙක් , මමත් මනුස්සයෙක් , හෑම තෑනම මනුස්සයො ,

    අනතුරට පත් වෙලා ඉන්නෙත් මනුස්සයොනෙ ? , උදවු කරන්න ඔනෙත් මනුස්සයොනෙ? , ඈයි මේ පරන තරහ මරහ ආයෙ මතක් කර කර මොනාද කරන්න හදන්නෙ?

    Mekai Machan.. Manushayo Manushayanta udaw karana eka gana kisima akamathak naha.. eth ubala danwa ne.. apey team ekata ung aduma ganey chennai wala enda denney naha match ekak gahanda.. anika IPL team eky lankawe ekak selam karath tamil nadu wala match thiyana welave uwa kapanwa.. athama kiwoth un thirisan sathu jathiyak.. ehema unta gihila salli beduwama satha pahakata wadak thiyanwada..
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඒ ඉතින් ඒ මිනිස්සුන්ගේ සල්ලිනේ මචන්ලා..
    ඒවා අපිට ඕනි විදිහට වියදම් කරයිද..පිස්සුනේ..

    අනික කොයි මිනිහත් මිනිහා...තව දෙයක් කොච්චර අය ඉන්නවද මිනිස්සුන්ට වියදම් කලේ නැති උනටා කෝටි ගනන් සත්තුන්ට වියදම් කරනවා..ඒ එක එක අය පිං කරන විදිහ... :)
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මම බෙනා;19381871 said:
    ඒ ඉතින් ඒ මිනිස්සුන්ගේ සල්ලිනේ මචන්ලා..
    ඒවා අපිට ඕනි විදිහට වියදම් කරයිද..පිස්සුනේ..

    අනික කොයි මිනිහත් මිනිහා...තව දෙයක් කොච්චර අය ඉන්නවද මිනිස්සුන්ට වියදම් කලේ නැති උනටා කෝටි ගනන් සත්තුන්ට වියදම් කරනවා..ඒ එක එක අය පිං කරන විදිහ... :)

    viyadam karana eka awulak naha.. eth koti unta dena eka thama awula
     

    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    What these guys are doing to local community is not published in media. They are not doing it to get attention like politicians. In fact once I heard in an interview that all "man of the match and series" cash is donated to a fund. This was started by Marvan, Sanga, Murali & Mahela.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Unge salli kara dunnama umbata moko ban. Umba kemathi ekekta danayak dunnama eha gdr ekata mala paninawanam eke terumak thiyeda
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    තමන්ට කරදර කරන එවුන්ටත් කරුණාව මෛත්‍රීය දක්වනකොට රෙස්පෙක්ට් එක වැඩිවෙනවා මචන්