® Elakiri Watch Lovers™

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    මේක තමයි මේ දවස් වල බදින්නෙ. මොහොතකට කලින් බිම වැටිල වීදුරුව බිදුන.. :( කෙලින්ම වීදුරුවමයි බිදුනෙ. :growl: මේකෙම නිකල් එකකුත් තිබ්බ. දැන් කොහෙද කියල හොයාගන්න බෑ. :baffled: දෙකම Original citizen එකක් Rs.2600 වෙනව.

    20150316_220433_zpsys7tdak0.jpg


    20150316_220545_zpsfj3tagyt.jpg


    මේක ඕඩර් එකකට ගෙනාවෙ. 4600 කට දෙන්නෙ.. Original Copper with 01 year genuine warranty

    20150316_220747_zpsp7gqlirl.jpg


    20150316_221203_zpsq6e6vwzs.jpg
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    My Watches

    ඒක යාලුවෙක් කියල තිබුන ඒයා පාවිච්චි කරන්නෙ ෆොසිල් ඔරලෝසුවක් කියල මම පාවිච්චි කරන මොඩල් ඒකමද දන්නෑ යූස් කරන්නෙ

    20151205_013410_1.jpg


    ඔය තියෙන්නෙ මම පාවිච්චි කරන ඔරලෝසු ටික
    ඔමෙගා ඒක නම් ඔරිජිනල් ඒකක් වෙන්ඩ බෑ (ඒ්කෙ බෙල්ට් ඒකේ බාර් ඒකක් කැඩිල තියෙන්නෙ)
    අනිත් ඒ්ව නම් 100ට 1000%ක් ඔරිජිනල් ඒ්වා මොකද ඒව ගත්තෙ මෙහෙන් හින්ද
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    ඒක යාලුවෙක් කියල තිබුන ඒයා පාවිච්චි කරන්නෙ ෆොසිල් ඔරලෝසුවක් කියල මම පාවිච්චි කරන මොඩල් ඒකමද දන්නෑ යූස් කරන්නෙ

    20151205_013410_1.jpg


    ඔය තියෙන්නෙ මම පාවිච්චි කරන ඔරලෝසු ටික
    ඔමෙගා ඒක නම් ඔරිජිනල් ඒකක් වෙන්ඩ බෑ (ඒ්කෙ බෙල්ට් ඒකේ බාර් ඒකක් කැඩිල තියෙන්නෙ)
    අනිත් ඒ්ව නම් 100ට 1000%ක් ඔරිජිනල් ඒ්වා මොකද ඒව ගත්තෙ මෙහෙන් හින්ද

    Mama hitanne same model eka, strap eka wenas.. :D:D
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැම ජාතියකම ඒවා පාවිච්චි කරා ..... පේමන්ට් එකේ ඉදන් ඔරලෝසු ෂොප් වල පිටකොටුවේ ඒවා පාවිච්චි කරා ......

    එත් දැන් තියෙන්නේ පහල තියෙන දෙක ....... දෙකම ගෙන්නුවේ aliexpress එකෙන් ....

    අනුමත කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් දෙකක් :yes:

    Skmei
    Naviforce




    HTB1YhGuKpXXXXX1aXXXq6xXFXXXm.jpg


    HTB1G9_2OpXXXXbLXVXXq6xXFXXXJ.jpg
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    හැම ජාතියකම ඒවා පාවිච්චි කරා ..... පේමන්ට් එකේ ඉදන් ඔරලෝසු ෂොප් වල පිටකොටුවේ ඒවා පාවිච්චි කරා ......

    එත් දැන් තියෙන්නේ පහල තියෙන දෙක ....... දෙකම ගෙන්නුවේ aliexpress එකෙන් ....

    අනුමත කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් දෙකක් :yes:

    Skmei
    Naviforce




    HTB1YhGuKpXXXXX1aXXXq6xXFXXXm.jpg


    HTB1G9_2OpXXXXbLXVXXq6xXFXXXJ.jpg

    buy karanna links dapanko
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama nam watch eka galawannema nehe machan athin. kawada hari kedunahama thamai aluth ekak ganne. aduma naanakotawath galawanne nehe den pawichchi karanne Casio Edifice EQB-501XDB-1AER eka mehen 1700 AED walata gaththe denata awrudu dekakata kalin thawama welawa wath wenas karala nehe genapu dawase phone ekath ekka sync kala echcharai. aa maruma seen eka thamai eka tough solar onema light ekakin charge wenawa.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,867
    11,618
    113
    rata indan ena kenekta kiyala duty free ekakin swiss watch ekak denna ganna balanna
    Rs 15000-20000k aduwata ganna puluwan samaha welawata