Thamange winodanshaya widiyata watch ekathu karana aya innawanan thamange watch eke photo ekak daanna balanna.
Menna mage eka
Menna mage eka
මෙම ඔරලෝසු සුදු ඇමරිකානු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අධිපතීන් වෙනුවෙන් වේ.
ඔබ එවැනි සුදු ඇමරිකානු ඉලෙක්ට්‍රොනික දැනුම නොමැති නම් එම ඔරලෝසු මිලදී එපා.
Branded ewa nm na bn,mechanical watch ekak nm thiyenawa.
Branded ewa nm na bn,mechanical watch ekak nm thiyenawa.
Math hari asai watches walata![]()
මගේ එක දාන්න ලැජ්ජයි ඕයි.


ඔහොම ලැජ්ජ වේවි ඉදලා බෑ බන්. නිකමටවත් හිතල බලපන්කො හැම මිනිහම ඔහොම ලැජ්ජ වේවි හිටියොත් සිංහල ජාතියට මොකද වෙන්නේ කියල. ( සිංහල ජාතියට ජය වේවා )
♥-Aurora-♥;18037613 said:oyage eka hari lokui neh