2016 VEHICLE DUTY RATES -

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මචන් year එක සහ face lift එකද නැත්නම් old shape එකද ඕන කියන්න. මතක ඇතුව phone number එක එවන්න.

    machan mata wisthara pm karapan.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මචන් සමා වෙලා කරුපයියාගේ හි##ලට පස්සෙ, මොකද හරියටම වෙලා තියෙන්නෙ කියල දෑනගන්න පෝස්ට් කරපන්කො... එක එකා එක එක වෙලාවට අහන කොට උඹටත් එපා වෙනව ඇති . . .
    Generally move වෙන මොඩල් ටිකක් price comparisonඑකක් වගේ . . .
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Price = (Value x Ex Rate) + Duty + RS With CC

    Or

    Price = (Value x Ex Rate) + RS With CC

    මේකෙන් කොයි එකද මචන් ගන්න ඕනේ? නැත්තම් දෙකම වැරදිද?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    වාහන මිල නැවත වැඩිවෙන පාටක් පෙන්න තියෙනවා. එනිසා ගන්න හිතන් ඉන්න අය ඉක්මනට අර ගන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    වාහන මිල නැවත වැඩිවෙන පාටක් පෙන්න තියෙනවා. එනිසා ගන්න හිතන් ඉන්න අය ඉක්මනට අර ගන්න.

    මුන් මහ කැ* බල්ලෝ බන්.. ආවේනම් හැම එකාටම වාහනයක් කියාගෙන..
    ඔහොම යන්කෝ . .
    රැවටුන තරම් මුන් හින්දා මන් :angry:



     

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    වාහන මිල නැවත වැඩිවෙන පාටක් පෙන්න තියෙනවා. එනිසා ගන්න හිතන් ඉන්න අය ඉක්මනට අර ගන්න.


    :no::no::no::no::no::angry::angry::angry::angry::angry:

    Ravi Karunanayaka ubata saapa wewa !!
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,438
    1,141
    113
    වාහන මිල නැවත වැඩිවෙන පාටක් පෙන්න තියෙනවා. එනිසා ගන්න හිතන් ඉන්න අය ඉක්මනට අර ගන්න.

    :sorry:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    මචන් CUSTOMS එකෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් එවපු ලිපි ටිකක් තියෙනවා ලොකුවට පෙන්න දාන්න , මට PICS ටික UPLOAD කරගන්න තැනක් කියනවද. මම දන්නේ PICASA එකේ එකට දැම්මම PREVIEW එක පොඩියට පෙන්නේ. පැහැදිලි නැහැ .