Anyone using a Nissan TIIDA car?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    bump රත්තරං ගෙන් අහන්න.
    avatar391748_12.gif

    http://www.elakiri.com/forum/member.php?u=391748
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wahane hondai, resale value adu nisa honda ekak labeta gannath puluwan, habai wikunanna tikak amarui. Kaalayak thiyagena padinna gannawa nam hondai.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Wahane hondai, resale value adu nisa honda ekak labeta gannath puluwan, habai wikunanna tikak amarui. Kaalayak thiyagena padinna gannawa nam hondai.

    :yes: සර්විස් රිපෝට් හරියට තියන හොදට මේන්ටේන් කරපු එකක් ගන්න ඕනේ.

    nipuns

    Member
    May 10, 2010
    1
    0
    0
    මගේ ලඟ එකක් තියනවා. කියන්න තරම් අවුලක් නෑ. හොඳ comfortable වාහනයක්.ඇතුලෙ හොඳට ඉඩකඩ තියනවා. fuel city 9 ~ 10
    out 13~14
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,536
    8,171
    113
    Ai resale value adu? @GTRZ

    ඔක කැත මොඩ්ල් එකක් කියලා ඔක්කොම කියන්නෙ බන්. ඒ ඇර ඔකේ වෙන අවුලක් නෑ. ඔකේ රතු එක නම් ලස්සනයි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,438
    16,636
    113
    ඔක කැත මොඩ්ල් එකක් කියලා ඔක්කොම කියන්නෙ බන්. ඒ ඇර ඔකේ වෙන අවුලක් නෑ. ඔකේ රතු එක නම් ලස්සනයි
    JATCO CVT?
    fuel pump issue?