වාහන මිල අඩු වෙනවා ලු නේද?:rofl::rofl::rofl:
D dushan.prasad Junior member Dec 3, 2009 116 3 18 COL Dec 5, 2015 #1 වාහන මිල අඩු වෙනවා ලු නේද? Last edited: Dec 5, 2015
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Dec 5, 2015 #4 ඔව් මචන්. හීලියම්, නියෝන්, ආගන් සහ Xenon වලින් දුවන වාහන වල බදු සම්පූර්ණයෙන් ඉවත් කරනවලු
Jayanga Well-known member Sep 9, 2006 3,296 42 48 Chronosphere Dec 5, 2015 #5 ratadel said: ඔව් මචන්. හීලියම්, නියෝන්, ආගන් සහ Xenon වලින් දුවන වාහන වල බදු සම්පූර්ණයෙන් ඉවත් කරනවලු Click to expand... Krypton ?
ratadel said: ඔව් මචන්. හීලියම්, නියෝන්, ආගන් සහ Xenon වලින් දුවන වාහන වල බදු සම්පූර්ණයෙන් ඉවත් කරනවලු Click to expand... Krypton ?
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Dec 5, 2015 #6 Jayanga said: Krypton ? Click to expand... ඒවා ගන්න 2% පොලියට ණය දෙනවා
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Dec 5, 2015 #12 මොන රටේද ? මොන වාහනද ? සල්ලි තියෙන උන් විතරයි වාහන ගන්න ඕනේ .නැති උන් පයින් පලයල්ලා ... යහපාලන ස්ලෝගන් එකක්
මොන රටේද ? මොන වාහනද ? සල්ලි තියෙන උන් විතරයි වාහන ගන්න ඕනේ .නැති උන් පයින් පලයල්ලා ... යහපාලන ස්ලෝගන් එකක්
D dushan.prasad Junior member Dec 3, 2009 116 3 18 COL Dec 7, 2015 #17 3rdEye said: කොහෙද තිබ්බේ යකෝ අඩු වෙනවා කියලා Click to expand... මයෙ හිතේ Last edited: Dec 7, 2015