2015 Dec -05- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    අග ගූගල් ඉන්පුට් ටූල් එකට හෙන ගහලද?

    ප්‍ර
    ත්‍ර
    මට විතරද මෙහෙම වෙලා තියන්නේ‍.

    මොකද්ද අව්ල ?? අප්‍රභංශ ගහන්න බැරිලුද ??:shocked:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    U4fo5eW.jpg

    මොන අප්‍රභංශයක් බන් මේ ???
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකද්ද අව්ල ?? අප්‍රභංශ ගහන්න බැරිලුද ??:shocked:

    අද වෙලා තියන සීන් එකක් මල්ලි. බ්‍රව් සර් එකේ කේස් එකක්ද දන්නෙ නෑ. ඔය බ්‍රව්සර් කියන වචනෙත් මට පේන්නේ බයන්නට හල් කිරීම දාලා ඊට ඉස්සරහින් රයන්න දාලා තියනවා වගේ. මට විතරක් නම් කුකීස් වත් ක්ලීන් කරලා බලන්න ඕනේ.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ඔව් බන්, දැන් මේ මේක අහගෙන බත් ටිකක් කන්න බැලුවේ.
    අද අපේ ගෙදර වැව් මාළු මිරිසට, දෙල් කිරට, මුකුණුවැන්න මැල්ලුම්..
    සසායි..
    කාටද කටක් ඕනේ....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අද වෙලා තියන සීන් එකක් මල්ලි. බ්‍රව් සර් එකේ කේස් එකක්ද දන්නෙ නෑ. ඔය බ්‍රව්සර් කියන වචනෙත් මට පේන්නේ බයන්නට හල් කිරීම දාලා ඊට ඉස්සරහින් රයන්න දාලා තියනවා වගේ. මට විතරක් නම් කුකීස් වත් ක්ලීන් කරලා බලන්න ඕනේ.

    මගෙත් හෙන කේස් බන්, උදේ අර ත්රෙඅඩ් එක ගහන්න පැය 3ක් විතර ගියා,,
    ගහගෙන ගහගෙන ගිහින් බලද්දී වෙන කුණුහරපයක් වැදිලා තියෙන්නේ...