කම්මැලි කමට ඉන්න එක මහත් වෙන්න බලපාන්නෙ. ළමයි හම්බ වෙලත් හොදට වැඩ කරල ඇග ගානට තියාගන්න අය ඕන තරම් ඉන්නව. ගෙදරට එපා වෙන එකට ගෑනිගෙ වැරදි තියනව ඒක අනිවාර්යෙන් පිළිගන්නව.බැන්ඳට පස්සෙ, ළමයෙක් ලැබුණාම ගොඩක් ගෑනු අය මහත් වෙනවා.. හේතුව ළමයට වැඩි සැලකිල්ලක් දක්වන නිසා අනික්වට වෙලාව නැති වෙනවා.. ඉතිං ව්‍යායාමයක් කෙරෙන්නෙ නැහැ.. අනික කෑම කැවෙනව වැඩියි..
එයාලා ඉතිං දරුවා ලොකු උනත් ඇඟ ගැන සැලකිල්ලක් දක්වන්නෙ නෑ.. එහෙම්ම ඉන්නව පිටි කොට්ට වගේ.. ගෙදර එකාට එපා වෙනවා.. ඒපාර කොටු පනිනවා.. ඔය සීන් වෙන්න ගෙදර ගෑනුන්ගෙ වැරදි හුඟක් බලපානවා..
) එකේ බැච් එකේ ඉන්න පට්ටම මිටර් වලින් 99%කගේම අම්ම තාත්තත් එහෙමයි




