HONDA CIVIC PARTS

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    REAR TRAY/TRUNK LINING කවුරු හරි මේ හොන්ඩා පාර්ට් එක ගන්න තියෙන තැනක් ගැන දන්නවා නම් මැසේජ් එකක් එවන්න.


    PART NUMBER: 84640-SNA-A01ZA

    1407999319.jpg



    1426354230466_bulletin
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    baas thamaa ethana badu thiyenne kiyala giye.

    wijerame baluwe nedda? hebai katta thamaa giyith.


    තවම කඩ වල බැලුවේ නෑ මචන්. හෙට ගිහින් බලන්න වෙනවා.
    වාහන කෑලි හොයනවා කියන්නේ හෙන කට්ට නේ. එපා වෙනවා හොයන්න ගියාම.