මොනවද දැනගන්න ඕනේ මචන්? අපේ ගෙදර තියෙන්නේ Presea R11 එකක්...පරම්පරාවේ ඉඳන්ම කියන්නම් Presea එක ගැන![]()
උබ දන්න සේරම විස්තර ටික කියන්න මචන්..

මොනවද දැනගන්න ඕනේ මචන්? අපේ ගෙදර තියෙන්නේ Presea R11 එකක්...පරම්පරාවේ ඉඳන්ම කියන්නම් Presea එක ගැන![]()


hoda presea thiyana aya sell karanneth na. balala ganna machan. nissan sunny ekak wage maintain cost eka. ita wada hama athinma hodai.CK 2
presea ekath ekka ck magulata harennath ba evo wannabe ewunta hodai. presea eka fuel economy , maintain athin godak hoda car ekak. suspension ehema patta. hoda hardy car ekak. price ekata godak watinawahoda presea thiyana aya sell karanneth na. balala ganna machan. nissan sunny ekak wage maintain cost eka. ita wada hama athinma hodai.

(එක ඉතින් උඹේ කැමැත්තනේ) Manual එකේ ට්‍රැෆික් එකේ 10-11 ක් වැඩ පෙට්‍රල්..දුර යද්දී 14-15 ක් වැඩ කරනවමයි..RPM එක 2000ට අඩුවෙන් තියන් යන්න බලපන්, බබා වගේ පෙට්‍රල් වැඩ කරනවා...මීට වඩා පෙට්‍රල් වැඩ කරන්න පුළුවන් මම හිතන්නේ..පොඩ්ඩක් ටියුන් කරා නම් හරි..
උන්ගේ ඉතින් අස්ප ගණන් නේ කොහොමත්)

උගේ ළඟ Presea එකක් තිබිලා මේ ලඟදි විකුණලා, ඔන්න දැන් තව Presea Auto එකක් හොයනවා පොර...
උගෙන් අහපන්, ඕනේ දෙයක් කියයි..අපි පාරේ Presea එකක් දැකල එකේ පොඩ්ඩක් විස්තර කිව්වොත්, ඌ "ඒ වාහනේ" ගැන දන්නවා..එච්චර මීටර් එකේ ඉන්නේ ලංකාවේම තියෙන Presea ගැන..

presea නෙවෙයි කොරොල්ල ගත්තත් වාහන කියන්නෙ කටු තමා. එහෙමත් වාහනයක් තමා පොඩි පොඩි ප්‍රශ්න ආවත් කවදාවත් අපිට කෙල වෙන්නෙ නැතිව ඕනෙ තැනක යන්න පුලුවන් වෙන්නෙ. අපේ එකත් එහෙම එකක් කොහොම හරි. පෙට්‍රල් ගහනව දුවනව. ඉහින් බහින ලෙඩක් නෑ. ඩෑශ්බෝඩ් එක සද්ද වෙනව ලගදි ඉදන් හෝන් එක වැඩ නෑ ඔය වගේ පොඩි පොඩි හෙම්බිරිස්සා සීන් තමා තියෙන්නෙ. එහෙම නොවන වාහනයක් ඉතින් අර අබ හොයනව වගේ තමා.
මේකෙ මචන් එන්නෙ හතරම ඩිස්ක් බ්‍රේක්. බයක් නැතුව පාගන්න පුලුවන්. ගහපු ගමන් බඩු නවතිනව. මගෙ වාහනෙ 302 CT 97 එකක්. මේකෙ හැබැයි climate control නම් නෑ.
ස්විට්ච් සෙට් එක නම් ඔටෝ තියෙන්නෙ. අර පරන වහන වල වගේ අදින්න නෙවෙයි තියෙන්නෙ. සමහර විට ac control box මාරු කරන්න පුලුවන් ඇති. ඒක නම් මම හොයල බැලුවෙ නෑ.![]()


"Auto" කියල බටන් එකක් නැද්ද A/C Panel එකේ?

ඌට ඔනෙ එක ගන්ඩ දියන්කො....උබට ඕනෙන ඕකක් ගනින්....
)
Umbe CT II නේද? ඔකේ Climate Control එන්නේ නැද්ද බන්?"Auto" කියල බටන් එකක් නැද්ද A/C Panel එකේ?
![]()
![]()
Xibitz,
උඹට අවශ්‍ය විස්තර ලැබුනද බන්? තව මොනවද දැනගන්න ඕනේ? Driving Pleasure එක ගැන කියනවා නම්, පදින්න පදින්න ආස හිතෙන කාර් එකක්..
තව එකක්..CT II එකේ බෆර් එකේ ලයිට් එකක් තියෙනවා..එක පත්තු වෙන්නේ headlights දාල අදාළ පැත්තට සිග්නල් එකත් දැම්මම විතරයි..ඒ කියන්නේ, දවල්ට සිගනල් දැම්මට එක පත්තු වෙන්නේ නැහැ..headlight දාල තියෙන්නම ඕනේ..
headlights දාල, දකුණට සිග්නල් දැම්මොත්, බෆර් එකේ දකුණු පැත්තේ තියෙන ලයිට් එක පත්තු වෙනවා..වමට සිග්නල් දැම්මොත් වම් පැත්තේ බෆර් ලයිට් එක පත්තු වෙනවා...එක තියෙන්නේ, රෑට හරවනකොට, හරවන පැත්තට එළියක් වැටෙන්න මචන්..(උඹ දකුණට හරවනවා නම්, දකුණු පැත්තේ පාර පෙන්නේ නැහැනේ..කාර් එකේ headlight එක වැදිලා තියෙන්නෙත් ඉස්සරහටනේ..අන්න ඒ නිසයි එක තියෙන්නේ..හැබැයි ඉතින් එකෙන් මහලොකු එළියක් එන්නෙත් නැහැ)

පට්ට මචන් තැන්ක්ස් බන්.. විස්තර සේරම තියෙනවා..
වීල් සයිස් එක මොකක්ද මචන්?
ගද්දි ගන්න ඕනේ 1500CC එක නේද?



14-15 තමා බන්![]()
my car 13 size.not alloy wheels

පට්ට මචන් තැන්ක්ස් බන්.. විස්තර සේරම තියෙනවා..
වීල් සයිස් එක මොකක්ද මචන්?
ගද්දි ගන්න ඕනේ 1500CC එක නේද?

)
අම්මටසිරි උඹේ වෙනස් නේ..ඔන්න ඕකම තමයිනේ Refina එකෙත් එන්නේ..අපේ එකේ වෙනස්![]()



Peugeot 406 gana mokada hitanne. Comfort eka nan maru habai thel karanawa poddak adui.
Peugeot 406 gana mokada hitanne. Comfort eka nan maru habai thel karanawa poddak adui.
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
මට සල්ලි තියෙන දවසක ඕකක් ගන්නවා ඒ කාලෙට 406 එක කොච්චර පරණ වාහනයක් උනත්