ට්‍රැෆික් එකේ 10-11...දුර යද්දී 14-15 කරනවා බන්![]()
[/SIZE]
නරකම නැහැනේ

ට්‍රැෆික් එකේ 10-11...දුර යද්දී 14-15 කරනවා බන්![]()
[/SIZE]

එච්චර සල්ලි නෑ මචන්.. 14-15 කට එකක් බැලුවේ මචන්.
ප්‍රේසියා එකේ සැප පහසුව නම් හොදයිලු ..වහනයත් ටිකක් ලොකුයි ..එත් තෙල් නම් වැඩ කරන්නේ නෑලු ..8-10 වගේ උපරිම ...මාත් කලින් ඕකක් ගන්න හැදුවේ ..තෙල් වැඩ කරන්නේ නැති නිසා පොඩ්ඩක් අතහැරලා දැම්මා ..
උඹට 15කට වගේ නම් බලන්නේ සපෝර්ට් පැත්තට යනවා නම් 300 නම්බර් තියෙන civic / ck 2 වගේ බලපන් ...නැත්තන් කොරොල්ලා 110 / SUZUKI SHIFT / ටොයෝටා AE 100 වගේ බලපන් ....මට නම් කියන්නේ උබට අයේ හොද මිලකට දෙන්නත් පුළුවන් ,සැප පහසුවත් තියෙන , maintain cost එකත් අඩු AE 100 හෝ Corolla 110 වගේ එකක් ගන්න ...
මචන් Auto එකේ තමයි ඔය ගාන..අනිත් එක ඔටෝ එකේ දුර යද්දී 12-13 ක් වත් උපරිම කරනවා ඇති..Manual එකේ 10-11 ට්‍රැෆික් එකේ/14-15 දුර යනකොට...
උඹ කියපුව අනිත් ඒවා නම් ඇත්ත බන්..මම මේ වාහනේ ගැන දෙවෙනි පේජ් එකේද කොහෙද සම්පූර්න විස්තරයක් දාල තියෙනවා...පොඩ්ඩක් බලපන්..
ගත්ත ගමන් විකුනන්න ගන්නවා නම් ටොයෝටා එකක් තරම් විකුණගන්න බැරිවෙයි..දැන් තියෙන AE100 එහෙම පට්ට ගහපුවනේ බන් තියෙන්නේ![]()
Presea aduwata ganna puluwan honda look ekak thiyana parts thiyana wahanayak.
Oya wagema wahanyak thama Toyota Carina 1994
Ekath try karanna.
Oya ganata ganna puluwan lassanama car eka Toyota Marino/Ceres. 1.5 ekak ganna.
This theory also applies to the faces of both Marino and Presea
මේකයි මචන්...හොදට බලලා ගනින් ..මම දැනට අවු 3 කට කලින් ගත්තේ 1990 B 13 එකක් ..Super saloon...ගන්නකොට 275,000 වගේ දුවලා තිබ්බා ..අද වෙනකොට 296 වෙනකන් දුවලා තියෙනවා ...තාමත් එලටම තියෙනවා ...කිසිම දරුණු repair එකක් කලේ නැ ... රැක් එන්ඩ් බූට් වගේ පොඩි පොඩි දේවල් ඇරෙන්න .....උබ විශ්වාස කරපන් මචන් ගිය සතියේ එකෙක් කාර් එක දැකල ගොඩක් දුර අපිව follow කරලා ඇවිල්ලා වාහනේ විකුණනවද ඇහුවා ..අපි ගත්තේ 9.90කට අවු 3කට කලින් ...අපි නිකමට කිව්වා 10.50ක් වත් අඩුම ඕනි කියලා ..එකෙන්ම පොර කැමති උනා ....
..එක නිසා හොදට හොයලා බලලා ආයේ කිසිම අපහසුවක් නැතිව දෙන්න පුළුවන් වාහනයක් ගන්න ..AE 100 , Corolla 110 ඒවාට ඕනි වෙලාවක මාර්කට් තියෙනවා ...හොද condition එකක් හොයලා ගන්න ....පලවෙනි අයිතිකරු 100,000KM දුවපු වාහන තියෙනවා බන් ...හොදට හොයලා ගන්න ඕනි
අඩෝ 296,000? පිස්සු හැදෙනවනේ බන්...
උඹ විකිණුවේ නැද්ද බන්?ඔව් එක නම් ඇත්ත නේද බන්..![]()
![]()
අඩෝ 296,000? පිස්සු හැදෙනවනේ බන්...
![]()
උඹ විකිණුවේ නැද්ද බන්?
නෑ ..විකුනන්න දුකයි ..තාම තියෙනවා ...මේ දවස් ටික පහුවෙලා ආයේ වාහන මිල අඩුවෙනවද බලලා දෙනවා බන් ..
[/IMG]![]()
Angle එකත් පට්ට

Condition නම් ෆොටෝ එකෙන් පෙන විදියට පට්ට නේ..මේ වීදුරුව වහල ගන්න එපයි බන් ෆොටෝ එක..මේක ෆොටෝ එක නම් B13 Brochure එකකට දාන්න වටිනවා බන්![]()
![]()
Angle එකත් පට්ට
![]()
මොනවා උනත් 300,000 පැනපු හෝ ඊට ආසන්න mileage එකක් සාමාන්‍ය ජපන් දැක්කොත් බයවෙනවා බන්![]()
...අනිවා ජපනා හොදට වාහන හදන එක නවත්තනවා මෙහෙම දුවන්න ගත්තොත් ..
මේක ගතතේ නිකමට බන් ..එක ඒ වෙලාවේ ඒ තරම් හිතුවේ නෑ ......අනිවා ජපනා හොදට වාහන හදන එක නවත්තනවා මෙහෙම දුවන්න ගත්තොත් ..
![]()

CK 2
presea ekath ekka ck magulata harennath ba evo wannabe ewunta hodai. presea eka fuel economy , maintain athin godak hoda car ekak. suspension ehema patta. hoda hardy car ekak. price ekata godak watinawahoda presea thiyana aya sell karanneth na. balala ganna machan. nissan sunny ekak wage maintain cost eka. ita wada hama athinma hodai.

ow thawa deyak thamai presea eka FB 15 ekatath wada comfortable space eka uanth wadi car eka athule habi gaddi aniwa balala ganna one door beading frameless doors ena hinda.ow thawa deyak thamai presea eka FB 15 ekatath wada comfortable space eka uanth wadi car eka athule habi gaddi aniwa balala ganna one door beading frameless doors ena hinda.

මේකයි මචන්...හොදට බලලා ගනින් ..මම දැනට අවු 3 කට කලින් ගත්තේ 1990 B 13 එකක් ..Super saloon...ගන්නකොට 275,000 වගේ දුවලා තිබ්බා ..අද වෙනකොට 296 වෙනකන් දුවලා තියෙනවා ...තාමත් එලටම තියෙනවා ...කිසිම දරුණු repair එකක් කලේ නැ ... රැක් එන්ඩ් බූට් වගේ පොඩි පොඩි දේවල් ඇරෙන්න .....උබ විශ්වාස කරපන් මචන් ගිය සතියේ එකෙක් කාර් එක දැකල ගොඩක් දුර අපිව follow කරලා ඇවිල්ලා වාහනේ විකුණනවද ඇහුවා ..අපි ගත්තේ 9.90කට අවු 3කට කලින් ...අපි නිකමට කිව්වා 10.50ක් වත් අඩුම ඕනි කියලා ..එකෙන්ම පොර කැමති උනා ....
..එක නිසා හොදට හොයලා බලලා ආයේ කිසිම අපහසුවක් නැතිව දෙන්න පුළුවන් වාහනයක් ගන්න ..AE 100 , Corolla 110 ඒවාට ඕනි වෙලාවක මාර්කට් තියෙනවා ...හොද condition එකක් හොයලා ගන්න ....පලවෙනි අයිතිකරු 100,000KM දුවපු වාහන තියෙනවා බන් ...හොදට හොයලා ගන්න ඕනි

මගෙ presea එකත් යන යන තැන මිනිස්සු අහන්නෙ විකුනනවද කියල. අදත් ඇහුව![]()

mage yaluwek use karanawa .ahala kiyannam