කෝටියකට Mazda 6 එකක්

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,576
    5,952
    113
    හෝම් ස්වීට් හෝම්
    Mazda 6 එක ගැන තියෙන ජෙනරල් ඔපීනියන් මොනවද ?

    හයිබ්‍රිඩ් හින්දා තෙල් චුට්ටක් කරනවා yes

    හැබැයි කාර් එක ටිකක් low ඒක එක කන්සර්න් එකක්


    දන්න කෙනෙක් විස්තර ටිකක් කියන් යන්න.


    mazda-6-422544622762.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,953
    15,385
    113
    35
    Spain
    හරි ලස්සණ කාර් එකක්, උඹ වැඩිය ඩ්‍රයිව් කරන්නේ ටවුන් එකක නම් උස අඩු එක ගැන වද වෙන්න එපා.
     
    • Like
    Reactions: nooby and waca

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,154
    4,148
    113
    Mazda 6 එක ගැන තියෙන ජෙනරල් ඔපීනියන් මොනවද ?

    හයිබ්‍රිඩ් හින්දා තෙල් චුට්ටක් කරනවා yes

    හැබැයි කාර් එක ටිකක් low ඒක එක කන්සර්න් එකක්


    දන්න කෙනෙක් විස්තර ටිකක් කියන් යන්න.


    mazda-6-422544622762.jpg
    super car in look
    mazda 6 hybrid awe naha
    SkyActive ne awe
     
    • Like
    Reactions: Emarald

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,388
    113
    @sinhawanshaya ගාව තියෙන්නේ ඕකක් ද කොහෙද..අහලා බලන්න..
    මචන් උඹට මතකද Mazda 6 එකක් තියෙන්නෙ කියලා මන් ගාව :love2: ? yes, Mazda 6 2013 GJ GT. Never had a problem, current mileage around 277,000km

    @Bitter Truth edited: 2013 model, not 2023

    Mazda 6 එක ගැන තියෙන ජෙනරල් ඔපීනියන් මොනවද ?

    හයිබ්‍රිඩ් හින්දා තෙල් චුට්ටක් කරනවා yes

    හැබැයි කාර් එක ටිකක් low ඒක එක කන්සර්න් එකක්


    දන්න කෙනෙක් විස්තර ටිකක් කියන් යන්න.


    mazda-6-422544622762.jpg
    Mazda 6 reliability nam 5 stars, mama 2nd hand gahttha 192,000km duwala thiyeddi, dan 277,000km kittu wenna duwala thiyenawa, 2013 model. Service karanna set wenne every 12 months, lankawe nam every 6 months wage set wei da danne na environment eka nisa (humidity, temperature, bumper to bumper traffic)
    ------ Post added on Sep 7, 2026 at 6:54 PM