කෝටියකට Mazda 6 එකක්

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,441
    3,546
    113
    interior නම් Toyota වලට වඩා සුපිරියි මැස්ඩා වල , පාර්ට්ස් කේස් එකක් තියනවා හැබැයි ,

    මේකෙ අලුත්ම එකක්ත් එනව දැන් 20M :yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,589
    5,978
    113
    හෝම් ස්වීට් හෝම්
    interior නම් Toyota වලට වඩා සුපිරියි මැස්ඩා වල , පාර්ට්ස් කේස් එකක් තියනවා හැබැයි ,

    මේකෙ අලුත්ම එකක්ත් එනව දැන් 20M :yes:
    එච්චර සල්ලි නෑ
    මේ තියෙන වාහනේ දීලා, මදිපාඩුවට ලීස් එකක් දාලා ගහන රෝලක්
     
    • Like
    Reactions: Inigo Montoya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,167
    1
    28,781
    113
    මම හිතුවේ ස්කයි ඇක්ටිව් එක හයිබ්‍රිඩ් කියලා

    දන්න තරම තමා ඉතිං

    තෙල් 12ක් 14ක් වගේ නේ
    නෑ මචං skyactiv කියන්නේ Mazda වල engine and transmission technology එකක්. ඒක hybrid නෙවෙයි. Compression system එකක්
     
    • Like
    Reactions: Inigo Montoya

    silva_dump

    Well-known member
  • Jun 4, 2015
    393
    274
    63
    Very good looking car with excellent driving dynamics. It’s also comfortable and reliable.

    Few points to consider:
    • Almost all the cars on sale have done around 150K km, so keep some extra cash for potential replacement parts. Some parts can be quite expensive
    • Expect around 7–8 km/L in city traffic as it comes with a bigger engine
    • Although it has a quality interior, the cabin does feel a bit outdated compared to newer vehicles
    • Ground clearance
    • last but not least its 13 years old :(
    Good luck 😎

    too expensive
    This is true but Sri Lanka taxes vehicles based on engine capacity, so compared to other cars in the market, I think the price actually seems reasonable for 2 or 2.5L engine
    ------ Post added on Sep 7, 2026 at 11:47 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    Mazda SkyActive Engine කියන්නේ නම් ගලේ ගැහුවත් කැඩෙන්නේ නැති බඩු
    හැබැයි Mazda Parts එහෙම ටිකක් ගනන් හොයාගන්නත් අමාරුයි
     
    • Like
    Reactions: Inigo Montoya