machanla help akak ona

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කොටුව පලවෙනි හරස් වීදිය අතුල බිල්ඩිම මහින්ද අයියගෙ කඩේ තියනවා මේ වගේ ඒවා. :rofl:

Car-Handsfree-Bluetooth-MP3-WMA-Decoder-Board-12V-Wireless-Audio-Module-USB-TF-Radio-for-Car.jpg


රුපියල් 400ටද කොහෙද මම ගෙනාවා අවුරුද්දකට විතර උඩදි. දැං ඊටත් අඩු ඇති. ඕකෙ Bluetooth තියන එකත් ඇති එතන. :)