me font eka dannawada

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    12359919_10205448261061184_7213403573268265647_n.jpg


    වෙබ්කාරයන් කයන් පොන්ට් එකයි
    ළගදීම එළියට පොන්ට් එකයි තියෙන පින්වතෙක් ඊ මේල් එකක් දානවද
    [email protected]
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    crazybuddy gawa thiynwa
    Thanx ban
    Oya font aka salli deela ganna wenne...
    thanxx
    Podi Silva - පොඩි සිල්වා;19397715 said:
    ඕක සල්ලි දීල ගන්න ඕන බන්
    නැත්තම් අදුරන එකෙක්ගෙන් ගන්න ඕන
    Thnxx ban
    Bumpi thanxx
    Bumpi thanxx
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං ඔය ෆොන්ට් එක Free දෙන්නෙ නැහැ..
    සල්ලි ඕනි ගන්න නම්..
    FMGamunu එක නම් ටිකක් ඔය ටයිප් යනවා..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    කොටු එක නම් දන් නැහැ. අනික නම් මන් දැකලා තියනවා එලියෙ තියනව ඒත් නෙට් එකේවත් නෑ හොයා ගන්න තවම. එෆ් එම් ෆොන්ට් හදපු එකාගෙමයි ඔය ෆොන්ට්. ඉසිවර කියල බලපංකො නෙට් එකේ :dull:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කොටු එක නම් දන් නැහැ. අනික නම් මන් දැකලා තියනවා එලියෙ තියනව ඒත් නෙට් එකේවත් නෑ හොයා ගන්න තවම. එෆ් එම් ෆොන්ට් හදපු එකාගෙමයි ඔය ෆොන්ට්. ඉසිවර කියල බලපංකො නෙට් එකේ :dull:

    thnx bro